කොටුව station එක අවට car parking

neonz

Member
Mar 31, 2008
1,349
55
0
කොටුව station එක අවට car parking

මට කොළඹ කොටුව station එකෙන් කට්ටියක් එක්කන් එන්න තියනව. මම යන්නේ car එකෙන්. park කරන්නේ කොහෙද ?

HELP!! Thanks in advance.
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    kar eka galleface eke park karala ena kattiyata payin enna kiyahan galleface ekata

    :lol::lol::lol: සිරාවට මාර නගර සැලසුම් මේ ඩිස්නිලන්තයේ තියෙන්නෙ බං.