මට හිතෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ලොට් එකයි හැදෙන ෆේක් ගොඩයි හරියට රන් කරන්න හාඩ්වෙයාර් රිසෝසස් මදි ඒකයි සමහර ෆීචර්ස් හලල තියෙන්නෙඔව් බං.. thread එකක් දාන්නවත් කික් එකක් එන්නෙ නෑ නෙ මේකෙ උන්ට..![]()

මට හිතෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ලොට් එකයි හැදෙන ෆේක් ගොඩයි හරියට රන් කරන්න හාඩ්වෙයාර් රිසෝසස් මදි ඒකයි සමහර ෆීචර්ස් හලල තියෙන්නෙඔව් බං.. thread එකක් දාන්නවත් කික් එකක් එන්නෙ නෑ නෙ මේකෙ උන්ට..![]()

මට හිතෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ලොට් එකයි හැදෙන ෆේක් ගොඩයි හරියට රන් කරන්න හාඩ්වෙයාර් රිසෝසස් මදි ඒකයි සමහර ෆීචර්ස් හලල තියෙන්නෙ![]()

පොස්ට් ගාන නම් ඉතින් වැදගත් නැහැ ඔව් උබ වෙන්න ඔන අවු 1.5 ඔය ගාන ගත්තෙ එත් දැන් ඉන්න උන් අපිට කලින් ඔය ගාන ගන්න පුලුවන් මොකද අපි ආපු කාලෙ ගොඩාක් උන්ට රෙප් පවර් එක 1/2/3 වගෙ බක්කාටයි තව දෙන්නෙකුටයි විතර්යි රෙප් පවර් එක 5/6ක් උනෙ දැන් ඉන්න උන්ට රෙප් පවර් එක 10/20 අතර ගොඩාක් තියෙන්නෙ
ඔවා දැන ගන්නෙ මෙකෙම ඉන්න නිසා හිතින් ගනනය කරලාපොස්ට් ගාන වැදගත් රෙප් පවර් එක වැඩි කර ගන්න පොස්ට් 25000 කට රෙප් පවර් එක එකකින් වැඩි වෙනවා