කොටු 11ම පිරිලාද ....එහෙනම් වැඩක් නැහැ...

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බං.. thread එකක් දාන්නවත් කික් එකක් එන්නෙ නෑ නෙ මේකෙ උන්ට.. :dull:
    මට හිතෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ලොට් එකයි හැදෙන ෆේක් ගොඩයි හරියට රන් කරන්න හාඩ්වෙයාර් රිසෝසස් මදි ඒකයි සමහර ෆීචර්ස් හලල තියෙන්නෙ :(:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මට හිතෙන්නෙ මේකෙ ඉන්න මෙම්බර්ස්ල ලොට් එකයි හැදෙන ෆේක් ගොඩයි හරියට රන් කරන්න හාඩ්වෙයාර් රිසෝසස් මදි ඒකයි සමහර ෆීචර්ස් හලල තියෙන්නෙ :(:baffled:

    :no::no::(
     
    • Like
    Reactions: mjayanatha

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    eek4wd.gif
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    පොස්ට් ගාන නම් ඉතින් වැදගත් නැහැ ඔව් උබ වෙන්න ඔන අවු 1.5 ඔය ගාන ගත්තෙ එත් දැන් ඉන්න උන් අපිට කලින් ඔය ගාන ගන්න පුලුවන් මොකද අපි ආපු කාලෙ ගොඩාක් උන්ට රෙප් පවර් එක 1/2/3 වගෙ බක්කාටයි තව දෙන්නෙකුටයි විතර්යි රෙප් පවර් එක 5/6ක් උනෙ දැන් ඉන්න උන්ට රෙප් පවර් එක 10/20 අතර ගොඩාක් තියෙන්නෙ
    ඔවා දැන ගන්නෙ මෙකෙම ඉන්න නිසා හිතින් ගනනය කරලා:rofl::rofl::lol: පොස්ට් ගාන වැදගත් රෙප් පවර් එක වැඩි කර ගන්න පොස්ට් 25000 කට රෙප් පවර් එක එකකින් වැඩි වෙනවා

    :lol: :yes: :)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මට නම් රෙප් වලට කැමති නෑ බන්. ඡිටි අයියට කියලා රෙප් ඩිසේබල් කරගන්න ඔනේ