කොටු 7පෝස්ට්1000..... රෙප් දෙනවා
ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා අද පොස්ට් 1000ක් ගැහුවා
.සන්තෝසේ බෑ බොලවු
.. මට දෙයියනේ කියලා රෙපක් දීපු දාපු ත්රෙඩ් එකකට බම්ප් කියලා කමෙන්ට් 1ක් වත් දාලා ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි.මේ වෙනකන් රෙප් නම් කපලා තිබ්බේ දෙපාරක් විතරයි.හැබැයි ඒකත් නිකන් ඉල්ලන් කාපු පරිප්පුවක්
.කොහෙද ඉතින් මටත් අතපය තියාගෙන ඉන්න බෑනේ.ත්රේඩ් එකක් දැක්කොත් ඒක කාගෙද කියලා බලන්නෙ නැතුව කමෙන්ට් එකක් දානවට. මේ හිටපු පොඩි කාලේදි යාලුවෝ ගොඩක් අදුරාගත්තා.මට පුලුවන් පුලුවන් හැටියට උදව් කලා.උදව් ගත්තා.ඒවත් ඉස්සරහට ඒ විදිහටම තියෙයි.
1000 වෙනි පෝස්ට් එකටත් හොද දෙයක් දෙන්න එපාය ඒ නිසා මම අරගෙන ආවා සුපිරි ෆිල්ම් එකක්
.RED TAILS ...
රතු වලිග හික්ස්.
මේ ෆිල්ම් එක දෙවනි ලෝඅක යුද්ද කාලේ වෙච්ච සීන් එකක්.මේකෙඩි වෙන්නේ ඇමරිකානු කලු ගුවන්නියමුවො (අලුත් මුවො වර්ගයක් )වගයක් යුද්ධයේදි ක්රියා කරන ආකරය ගැනයි .මේකෙදි කියලා ද්න පණිවිඩයක් තියෙනව.ඒ තමා ධෛර්යට පාටක් නැ කියලා.අපිටත් උත්සාහ කොලොත් ඕනම වැඩක් කරන්න පුලුවන්.ඒ වගේම තමා හොද හොද ත්රේඩ් දැම්මොත් ඉක්මනට 11 පන්තියට පාස් වෙන්නත් පුලුවන් කියන එක.
මෙන්න 1080p ලින්ක් එක. බාගන්න
http://yify-torrents.com/movie/Red_Tails_2012_1080p
මේ මම දාපු ත්රේඩ් වලින් හොද ප්රතිචාර හම්බුන ත්රේඩ් 2ක් 3ක්..
ග්ලැඩියටෙර්වරු ගැන දැන ගමු ...
http://www.elakiri.com/forum/showthread.php?t=1472693
පරණ ෆොටො ටිකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1468356&highlight=%26%233508%3B%26%233515%3B%26%233499%3B+%26%233526%3B%26%233548%3B%26%233495%3B%26%233548%3B+%26%233495%3B%26%233538%3B%26%233482%3B%26%233482%3B%26%233530%3B
ඇනිමේෂන් Animation film mega thread
http://www.elakiri.com/forum/showth...5;ො+ටිකක්
මොනවහරි කියල ගියොත් මටත් රෙප් (+)වලින් ප්රතිප්රහාරය දෙන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා.

Last edited: