කොටු 7පෝස්ට්1000..... රෙප් දෙනවා

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කොටු 7පෝස්ට්1000..... රෙප් දෙනවා

    1000postsSG.gif

    ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා අද පොස්ට් 1000ක් ගැහුවා:P.සන්තෝසේ බෑ බොලවු :D.. මට දෙයියනේ කියලා රෙපක් දීපු දාපු ත්‍රෙඩ් එකකට බම්ප් කියලා කමෙන්ට් 1ක් වත් දාලා ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි.මේ වෙනකන් රෙප් නම් කපලා තිබ්බේ දෙපාරක් විතරයි.හැබැයි ඒකත් නිකන් ඉල්ලන් කාපු පරිප්පුවක්:baffled:.කොහෙද ඉතින් මටත් අතපය තියාගෙන ඉන්න බෑනේ.ත්‍රේඩ් එකක් දැක්කොත් ඒක කාගෙද කියලා බලන්නෙ නැතුව කමෙන්ට් එකක් දානවට. මේ හිටපු පොඩි කාලේදි යාලුවෝ ගොඩක් අදුරාගත්තා.මට පුලුවන් පුලුවන් හැටියට උදව් කලා.උදව් ගත්තා.ඒවත් ඉස්සරහට ඒ විදිහටම තියෙයි.:yes:



    1000 වෙනි පෝස්ට් එකටත් හොද දෙයක් දෙන්න එපාය ඒ නිසා මම අරගෙන ආවා සුපිරි ‍ෆිල්ම් එකක්
    ;)

    .RED TAILS ...
    රතු වලිග හික්ස්.:D

    Red-Tails-Poster.jpg


    මේ ‍ෆිල්ම් එක දෙවනි ලෝඅක යුද්ද කාලේ වෙච්ච සීන් එකක්.මේකෙඩි වෙන්නේ ඇමරිකානු කලු ගුවන්නියමුවො (අලුත් මුවො වර්ගයක් )වගයක් යුද්ධයේදි ක්‍රියා කරන ආකරය ගැනයි .මේකෙදි කියලා ද්න පණිවිඩයක් තියෙනව.ඒ තමා ධෛර්යට පාටක් නැ කියලා.අපිටත් උත්සාහ කොලොත් ඕනම වැඩක් කරන්න පුලුවන්.ඒ වගේම තමා හොද හොද ත්‍රේඩ් දැම්මොත් ඉක්මනට 11 පන්තියට පාස් වෙන්නත් පුලුවන් කියන එක.:rofl:

    red-tails-02.jpg


    මෙන්න 1080p ලින්ක් එක. බාගන්න

    http://yify-torrents.com/movie/Red_Tails_2012_1080p

    මේ මම දාපු ත්‍රේඩ් වලින් හොද ප්‍රතිචාර හම්බුන ත්‍රේඩ් 2ක් 3ක්..

    ග්ලැඩියටෙර්වරු ගැන දැන ගමු ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1472693

    පරණ ෆොටො ටිකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1468356&highlight=%26%233508%3B%26%233515%3B%26%233499%3B+%26%233526%3B%26%233548%3B%26%233495%3B%26%233548%3B+%26%233495%3B%26%233538%3B%26%233482%3B%26%233482%3B%26%233530%3B

    ඇනිමේෂන් Animation film mega thread
    http://www.elakiri.com/forum/showth...5;ො+ටිකක්



    මොනවහරි කියල ගියොත් මටත් රෙප් (+)වලින් ප්‍රතිප්‍රහාරය දෙන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා.
    :P:P
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    100779xcitefun119003927.gif




    මගෙන් උණුසුම් සුභපැතුම් යාළු

    රේප් ඉවරවෙලා

    හෙට උදේම දෙන්නම් හොදේ

    :D:D:D:D
     
    • Like
    Reactions: crazy_lakshitha

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    100779xcitefun119003927.gif




    මගෙන් උණුසුම් සුභපැතුම් යාළු

    රේප් ඉවරවෙලා

    හෙට උදේම දෙන්නම් හොදේ

    :D:D:D:D
    sorry dear..
    You must spread some Reputation around before giving it to crazy_lakshitha again