කොටු_කොටු_ෆිල්ම්

uditha224

Well-known member
  • කොටු_කොටු_ෆිල්ම්

    1.jpg

    මත්පැන්,මත්ද්‍රව්‍ය හා දුම්වැටි ඇතුළත් දර්ශන විකාශය කිරීමට අදාළව රූපවාහිනී මාධ්‍යයට නව නීති රෙගුලාසි පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.:shocked::shocked:

    එවැනි දර්ශනයක් විකාශය කිරීමේදී දැනට බලපවත්වන රෙගුලාසි අනුව එකී දර්ශනය අපැහැදිලි වන සේ වාරණය කිරීමට අමතරව එය"රජයේ දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ රෙගුලාසි හේතුවෙනි"යනුවෙන් සඳහන් පාඨයක් විකාශය කෙරෙයි.

    එසේ වුවද සැප්තැම්බර් 01 වන දින සිට ඊට අමතරව එකී ගුවන්කාලය තුළ මත්පැන් හා දුම්වැටි භාවිතයේ ආදීනව දැක්වෙන පණිවිඩයක් විකාශය කළයුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරයි.
    :eek::eek:

    ජීවක පදනම විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කර තිබේ.

    වර්තමානයේ ටෙලිනාට්‍ය,චිත්‍රපට ආදී විනෝදායන වැඩසටහන්වල දුම්වැටි හා මත්ද්‍රව්‍ය දර්ශන වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්,ඒවා නැරඹීමෙන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් හෙතෙම පෙන්වා දී තිබේ.:oo:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කොටු දැම්මට බන් බාර් අරින්න ඔය ඕන තරම් පර්මිට් දෙන්නෙ . ඉතින් වැඩක් තියද?:baffled:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ රටේ විතරයි ටීවී එක බලලා සිගා ගහන්න පුරුදු වෙන උන් ඉන්නෙ :lol:
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඉතින් බන් කොටු දැම්මම වෙන එක හිතාගෙන කරල බලන්න පුලුවන්නේ:eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කොටු දැම්මට බන් බාර් අරින්න ඔය ඕන තරම් පර්මිට් දෙන්නෙ . ඉතින් වැඩක් තියද?:baffled:

    කොටු දාන්නෙ දැනටට්මත් බොන බෙබ්බන්ට නෙමේ මචන් , ඕක බලන් ඉන්න දැනට නොබොන උන්ට , හෙන පොර වගේ සිගා එකක් ගහනව , අරක්කු බොනව දැක්කාම බලන උනුත් පොර වගේ ඒව බොන්න කරන්න හදනවා. මිනිස්සුන්ගේ අයිතීන් එහෙම වාරනය කරන්න බෑ. සුද්දො බෝ කරපු දේවල්නෙ, බාර් තියෙන එක සාමාන්‍යයි. ඔය හෙනට බාර් පර්මිට් දෙනවයි කිව්වට දැන අවුරුදු 10-15 තිස්සෙ ඉදන් තාම අපේ කිලෝ මීටර් 10*10 වගේ කලාපෙටම ට් තියෙන්නේ බාර් 2
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ රටේ විතරයි ටීවී එක බලලා සිගා ගහන්න පුරුදු වෙන උන් ඉන්නෙ :lol:

    පුරුදු වන එකා කොහෙනුත් පුරුදුවෙනවා , ලිංගිකව හැසිරෙන්න කොහෙනුත් පුලුවන් කියලා ඔන්න ඔහේ රූපවාහිනියේ XXX පෙන්නන්නෑනෙ මචන්. ඒ වගකීමක් තියෙන නිසා , ටී.වී බලලා එකෙක් හරි බෙබ්බෙක් උනොත් ඒකට වගකීමක් තියෙනවා , අන්තිමට ඌ රෝහල් ගානෙ වැටුනාව ඒවට වියදම් කරන්න ඕනත් රජයනේ
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    කොටු දාන්නෙ දැනටට්මත් බොන බෙබ්බන්ට නෙමේ මචන් , ඕක බලන් ඉන්න දැනට නොබොන උන්ට , හෙන පොර වගේ සිගා එකක් ගහනව , අරක්කු බොනව දැක්කාම බලන උනුත් පොර වගේ ඒව බොන්න කරන්න හදනවා. මිනිස්සුන්ගේ අයිතීන් එහෙම වාරනය කරන්න බෑ. සුද්දො බෝ කරපු දේවල්නෙ, බාර් තියෙන එක සාමාන්‍යයි. ඔය හෙනට බාර් පර්මිට් දෙනවයි කිව්වට දැන අවුරුදු 10-15 තිස්සෙ ඉදන් තාම අපේ කිලෝ මීටර් 10*10 වගේ කලාපෙටම ට් තියෙන්නේ බාර් 2

    koheda inne wanniyeda ? :oo:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අරක්කු වීදුරුව පෙන්නනවා,සිගා කූරු ටික පෙන්නනවා,අතට ගන්න එකත් පෙන්නනවා අත කටගාවටම එනකොට මෙන්න කොටු දානවා,යකෝ ඕනම බූරු පුතෙක් දන්නවා ඊලගට සිද්ද වෙන එක,
    ඈයි බං මේ දෑන් පාරට බෑහෑලා බලපං කීදෙනෙක් නම් විටමින් කූර පත්තු කරන් පාරේ යනවද කියලා,එතකොට ඒවා අපේ පොඩි උන් දකින්නේ නෑද්ද,,,,,මේක නම් මහ ගොං ආතල් එකක්,මම නම් දෑන් මලාටවත් T.V එකේ film 1ක් නම් බලන්නේ නෑහෑ,ඒ වෙලාවේ torrent 1 download වෙන්න දාලා,ඒක බලනවා.........
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    පුරුදු වන එකා කොහෙනුත් පුරුදුවෙනවා , ලිංගිකව හැසිරෙන්න කොහෙනුත් පුලුවන් කියලා ඔන්න ඔහේ රූපවාහිනියේ XXX පෙන්නන්නෑනෙ මචන්. ඒ වගකීමක් තියෙන නිසා , ටී.වී බලලා එකෙක් හරි බෙබ්බෙක් උනොත් ඒකට වගකීමක් තියෙනවා , අන්තිමට ඌ රෝහල් ගානෙ වැටුනාව ඒවට වියදම් කරන්න ඕනත් රජයනේ

    Kawada kiyala therum karannada ban...!