කොණ්ඩෙ වැවෙන්නට විසදුමක් මචන්ලා ආගන් ඔයිල් පවිච්චි කරන හරි දන්න කෙනෙක් හරි ඉන්නවද?කොණ්ඩෙ වැවෙන්නයි ඝනකම වෙන්නයි ගාන්න හොද බ්රෑන්ඩ් එකක් කියන්නකො ආගන් ඔයිල් වල :cool: