කොණ්ඩෙ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මගෙ කොණ්ඩෙ සෑහෙන සුදුවෙලා බන්. ඩොකාල ගාවට ගියාම කියනව සිදු වෙච්ච ඒව ආයි කලු කරන්න බෑ ලූ.. :no::no:

    තාම වයස 20යි. මන් බැලුවෙ ඩයි පාරක් වත් ගාන්න. ඩයි කරාම කොන්ඩෙ යනව , වැඩපුර සුදු වෙනව වගේ අනම් මනම් අහිතකර ප්‍රතිපල තියනව ද බන්? :(:(:(:(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කලු පාට වගේ තියන කලර් එකක් ගැහුවොත් අවුල්ද
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    පොදු ප්‍රශ්නයක් බන්. පීනසේ නම් සුදු වෙන එක නවත්තන්න අමාරුයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ග්‍රීන් හර්බල් ප්‍රඩක්ට් වල බ්ලැක් හෙයාර් කියලා එකක් තියෙනවා.. ඒක ගාපන්..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ග්‍රීන් හර්බල් ප්‍රඩක්ට් වල බ්ලැක් හෙයාර් කියලා එකක් තියෙනවා.. ඒක ගාපන්..

    මේක මොකක්ද බං තෙලක් ද?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ජෙල් ගානවද ? පීනසේද ?

    ජෙල් නම් ගාන්නෙ නෑ. පීනසේ වෙන්නැති. මට පීනසේ කියල වෙන් මුකුත් අවුලක් නෑ. කොණ්ඩෙ සුදු වෙන එක තමා හෙනේ :no::no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන් මගෙ කොණ්ඩෙ සෑහෙන සුදුවෙලා බන්. ඩොකාල ගාවට ගියාම කියනව සිදු වෙච්ච ඒව ආයි කලු කරන්න බෑ ලූ.. :no::no:

    තාම වයස 20යි. මන් බැලුවෙ ඩයි පාරක් වත් ගාන්න. ඩයි කරාම කොන්ඩෙ යනව , වැඩපුර සුදු වෙනව වගේ අනම් මනම් අහිතකර ප්‍රතිපල තියනව ද බන්? :(:(:(:(
    ----Mea blog eke thiyena address vala thiyenva---Green herbal products Samagamen nispadanaya karana ----BLACK HAIR-----kiyala herbal liquid ekak. Die ekak neve. Gala nanna avasya naha. Liquid eka kalu nisa one day kalu vela thiyenava. Masa 4 k vithra gana kota godak kes gas sthira kalu venava. http://hair-success.blogspot.com
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ----Mea blog eke thiyena address vala thiyenva---Green herbal products Samagamen nispadanaya karana ----BLACK HAIR-----kiyala herbal liquid ekak. Die ekak neve. Gala nanna avasya naha. Liquid eka kalu nisa one day kalu vela thiyenava. Masa 4 k vithra gana kota godak kes gas sthira kalu venava. http://hair-success.blogspot.com

    ඒ කියන්නෙ අයියෙ මේක හැමදාම ගාන්න ඕනෙද? එක් දවසක් ගෑවාම එදා විතරක් කලු පාට තියනව් කියලනෙ කියන්නේ?

    කොහොම උනත් තැන්කූ වේවා.. :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒ කියන්නෙ අයියෙ මේක හැමදාම ගාන්න ඕනෙද? එක් දවසක් ගෑවාම එදා විතරක් කලු පාට තියනව් කියලනෙ කියන්නේ?

    කොහොම උනත් තැන්කූ වේවා.. :yes::yes:
    Black hair herbal liquid ekak. Gala nanna avasya naha. Hand eken unath one minute yanne naha ganna. easy use.