මම වවන්න අරන් මාසයක් වගේ. හැමදාම buzz cut එක හරි, මොකක් හරි fade cut එකක් වගේ තාමයි කපන්නේ. ඒ නිසා කොන්ඩෙ වැවෙද්දි uncomfortable ගතියක් දැනෙනවා. ඒ උනාට කොණ්ඩෙ වවලා බලන්න ආසාවක් තියෙනවා සෑහෙන්න. ට්‍රීට්මන්ට් නම් අවුලක් නෑ. වවලම බලමු නේහ්මුලින් ඉතින් මාස 3 විතර යනකන් එපා වෙනව, මොකද හරියකට පීරන්න බෑ බෑන්ඩ් එකක් අනිවා දාන්න වෙනව.
ඔය ටික අල්ලගෙ ටිකක් වවගත්තට පස්සෙ අවුලක් නෑ. වවනවනම් ඉතින් අනිවා කොන්ඩෙට ට්‍රීට්මන්ට් කරන්න ඕනෙ.
