උබලට සාර්ථක උන හොදම ක්‍රමය මොකක්ද?
මන් ටික දවසක් කේශමුල තරලය පාවිච්චි කරා කොණ්ඩෙ හැලෙන එක නැවතුනා වගේ දැනුනා. ඒත් වැඩට යනකොට ඒක පාවිච්චි කරන්න බැරි උනා ගද නිසා. දැන් අනුරාදපුරෙන් ගෙනාපු තෙල් එකක් ගානවා කිසි වෙනසක් නෑ වගේ. ආයෙත් කේශමූල තරලයට ආයෙ යන්න කියල බැලුවෙ. උබලට සාර්තක වෙච්ච ප්‍රොඩක්ට් එකක් තියෙනම් කියමුද?

දැන් පිටිපස්සේ හඳක් පායලා වගේ බන්. මම ඉස්සරහා පොඩ්ඩක් තියලා ෆුල් තට්ටේ ගානව වටෙට. මේකට Solution එකක් නැද්ද බන්