මචංලා උබල මොනවද කොන්ඩේ ගාන්නේ? ක්‍රීම් ද ? ජෙල්ද? මට ඕන කොන්ඩේ උඩට පිරලා හොදට හදන්න. ඒත් දවසයි දෙකයි තියෙන්නේ. ආයේ ඇවිස්සෙනවා
මොනවද හොද ගාන්න? ජෙල් හෝ ක්‍රීම්?
uba nanne nadda bn dawas dekak thiyan inna
konde one widihakata hadanna puluwan nawata passe hair dryer kara karanam. ita passe wax poddak gawanam aye nanakam thiyenwa. konde hadana hati youtube thiyenwa palapan.
cream, gel, wax, spray, pomade mokak gahththath ewala effect eka wenas ekakata ekak.
oya normal high hold wax ekak aran gala balanna.
mama dan mukuth ganne naha mage konde idenawai yanawai
