**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    **** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

    ඔන්න කාලෙකින් හිතුනා කොත්තුවක් හදන්න.....
    රසට ආවනේ බන්... :eek:
    කන්න පුලුවන් යකෝ.. ලාවට පරිසාදන මට්ටමේ තියෙනව...
    ඔන්න එහෙනන් බලපල්ලා මුල ඉදන්....
    ගම්පහ පැත්තේ වරෙල්ලා මගෙන් කොත්තුවක් කන්න ඕනෙ නන්..
    :D:D:D

    1-3.jpg


    :lol: :lol: :lol:

    6-2.jpg


    :lol: :lol: :lol:

    4-2.jpg


    :lol: :lol: :lol:

    5-2.jpg


    :lol: :lol: :lol:

    3-3.jpg


    :lol: :lol: :lol:

    2-7.jpg


    මේ තියෙන්නේ කපපු බාන්ඩේ...ආයෙ බෙල්ලක් උනත් ඉතින් ඕන මගුලක්.. :shocked::shocked:

    7-1.jpg


    :lol: :lol: :lol:

    8-1.jpg


    :lol: :lol: :lol:

    9.jpg


    :lol: :lol: :lol:

    10.jpg


    :lol: :lol: :lol:

    11.jpg


    :lol: :lol: :lol:

    12.jpg


    :lol: :lol: :lol:

    13.jpg


    :lol: :lol: :lol:

    14.jpg


    :lol: :lol: :lol:

    15.jpg


    [update] අවශ්‍ය දේවල් -

    ඉගුරු, සුදුලූනු, බීලූනු, තක්කාලි, කැරට්, ලීක්ස්
    කෑලි මිරිස්, ලුණු , ගම්මිරිස්, සෝයා සෝස්, තෙල් මේස හැදි 2ක් හෝ 3ක්,
    කොටු කපාගත් ප්ලේන් රොටී, බිත්තර දෙකක් සහ මාලු මිරිස්..

    බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි රොටිය හදන හැටි මෙන්න.... :angry:


    1.මුලින්ම පිටි, එලවලු තෙල්, වතුර ටිකක්, ලුනු ටිකක් ගෙනත් තියාගන්න ලගින්..

    chapati1.jpg


    2.පිටි ටිකට ලුනු ටිකක් දාලා කලවම් කරලා මැද වලක් වගේ හදලා උවමනා ප්‍රමානයට ජලය එක් කරගන්න. (අනන තරමට,,,රොටිය සොෆ්ට්)

    chapati2.jpg


    3.අතේ අලෙන්නේ නැති තරමට වතුර එක් කරන් හොදට අනලා පිටි මිශ්‍රනය හදා ගන්න....

    chapati3.jpg


    4.ඊලග පියවරේදී මේකට තෙල් ටිකක් එක් කරගන්න..මේ පියවර අනිවාර්ය නෑ,,ඒත් තෙල් ටිකක් දැම්මම ලස්සනට ස්මූත් ඩෝ එකක් හදාගන්න පුලුවන්...

    chapati4.jpg


    5.හොදට අනපන් අත රිදෙනකල්...අනලා පුලුවන් විදියට මිශ්‍රනය රවුම් කරලා ලාවට වතුර ඉහපු lunch-sheet එකකින් වහන්න..වහලා පැයක් වගේ තියන්න... කඩවල් වල ලස්සනට තුනියට ලොකුවට රොටිය එන්නේ රෑ තිස්සේ තෙල් වල ඔබලා තියෙන්නේ පිටි ගුලි..

    chapati5.jpg


    6. පස්සේ හදාගත්ත ඩෝ එකෙන් සමාන කෑලි කඩලා අරන් බෝල හදාගන්න...ඕන විදියකට හදාගනින්ලා,,,අන්තිමට අහයි කොච්චර රවුම් වෙන්න ඕනෙද කියලා... :rofl::rofl:

    chapati6.jpg


    7. පස්සේ ඔය බෝල එක එක අරන් මෙහෙම තියලා රෝලර් එකකින් තුනී කරන්න .... තමන්ට ඕන ගානට හදාගන්න... රෝලර් එකක් නැතුව මේසයකට තෙල් ටිකක් ඉහලා ලොකුවට හදාගන්නත් පුලුවන්....ගෙදර හදන නිසයි රෝලර් එකකින් කරන්න කිව්වෙ..

    chapati9.jpg


    images


    chapati12.jpg


    අන්තිමට ඉතින් තැටිකට දාලා ඕන විදියට පුච්චගන්නයි තියෙන්නේ,,,උබලට හොදට පුච්චල පුරුදුයිනේ.. :P:P


    ලන්කාවේ අයියෙක් රොටී ගහන හැටි මේකෙනුත් බලාගන්නකෝ... :rolleyes:





    කොල්ලෙක් උනාම වේලකට හරි කන්න මොනාහරිම ජරාවක් හදාගන්න පුලුවන් වෙන්න ඕනේ බන්,,:yes:
    නැත්නන් හැමදාම ගෑනිගේ සැර බල බල බඩගින්නේ ඉන්න වෙන්නේ.. :eek: :eek:

    ඊලග කෑම තවත් රසවත්!
    :love::love::love: tshirtZ :love::love::love:


     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කොල්ලෙක් උනාම වේලකට හරි කන්න මොනාහරිම ජරාවක් හදාගන්න පුලුවන් වෙන්න ඕනේ බන්,,
    නැත්නන් හැමදාම ගෑනිගේ සැර බල බල බඩගින්නේ ඉන්න වෙන්නේ.. :eek: :eek:
    :yes::yes::yes::yes::yes::yes::yes:

    Rep added 7+
    Macho oke thiyana jathi tikath dammanam hodai...
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    00020534.gif



    නියමයි බන් කොල්ලෝ ,,,
    අනිවා කරලා බලනවා.

    (රෙප් දෙන්න බැරිලු සුදු :()

    එළ එළ නුවන් අයියා...අනිවා ගෙදර කොත්තුව තරන් වෙන කොත්තු රස නෑ... :P :P
     
    • Like
    Reactions: <DNA

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදකින් ‍යකෝ උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක.........:angry::angry::angry:
    දැන් ඉතින් දවසම බඩේ පනුවෝ ටික පිනුම් ගහ‍යි කොත්තු ඉල්ලලා........:baffled::baffled::baffled:

    හැබැ‍යි සුපිරි‍යට හදලා ති‍යනවා වගේ.....:cool::cool::cool:
    මම ගෙදර ‍යන්නේ ගම්පහ පැත්තෙන්.....හවස 5ට විතර එකක් දලා ජා-ඇල හන්දි‍යට ගෙනල්ලා දෙන්න බැරිද......:P:P:P
    Rep+10
     
    • Like
    Reactions: tshirtZ