චීස් කොත්තුව නම් තනි බොරුව..... චීස් හොයන්න ඕනා..... කඩුවෙල කඩේකින් දවසක් අරන් ගියා.... චීස් හොයන්න ඕනා......
![]()
අබාන්ස් එක (කොල්ලුපිටියේ හෙඩ් ඔෆිස්) පොඩ්ඩක් එහා තියෙනවා කඩයක්.... අන්න චීස් කොත්තු...... එකක් ඈති දෙන්නෙක්ට......![]()
ලමයි එක්ක නම් කට්ටිය එන්නේ නෑ.....
ඒත් වයිෆ් එක්ක නම් යන්න අවුලක් නෑ...... ටේබල් තියෙනවනේ...... හැබැයි බොන සෙට් එක වැඩි උනහම නම් අවුල් වගේ වයිෆ් එක්ක යන එක උනත්.......
කෑම නම් රසයි.....
![]()
බඩේ පණුවෝ පිකටින් කරන වෙලාවේ මේ වගේ කෑම ත්රෙඩ් බම්ප් නොකර හිටු........![]()

නැකැත් රාල;16698687 said:
ජින්තුවා;16698601 said:වයින් ස්ටෝස් එකක් නෙමේ මචං එක restaurant එකක්. cinec පාර ඉස්සරහම අරංගලට වැටෙන ගුරු පාරක් තියෙන්නෙ අන්න ඒ පාරෙ මීටර් 100, 150 වගේ යනකොට තියෙන්නෙ. මැටි වලින් hut වගේ හදල වහලෙට පෝල් අතු දාල තියෙන්නෙ cool place එක. omeka ද කොහෙද නම. ඒක ලඟම තියනව sunshine කියල රූම්ස් රෙන්ට් කරන පොට් එකකුත්. කෑමත් වරදක් නැහැ බයිට් ඒකත් ශේප්.
කොල්ලුපිටියේ උඹ කියන කොත්තු place එක පට්ට.![]()

ජින්තුවා;16698578 said:කොස්වත්ත එකට යන්න එපා එතන චා. place එකෙන් place එකට quality එක වෙනස් වෙනව. වයිෆ් එක්ක අවුලක් නැහැ ගොඩක් රෑ වෙන්නෙ නැතුව 6, 7 වගේ ගිහින් garden ඒකෙ corner එකට වෙන්න තැනක් සෙට් කරගෙන නිදහසේ කාල එන්න පුළුවන්.
සතියේ දවසක යන්න friday, weekends බොන කට්ටිය වැඩි. රටවටේ මචං වලට ගිහින් තියනව කාපු රසම කොත්තුව තියෙන්නෙ කඩුවෙල මචං එකේ.
Machan mata podi help akak denna puluwanda??? PM akak dannam

ජින්තුවා;16698601 said:වයින් ස්ටෝස් එකක් නෙමේ මචං එක restaurant එකක්. cinec පාර ඉස්සරහම අරංගලට වැටෙන ගුරු පාරක් තියෙන්නෙ අන්න ඒ පාරෙ මීටර් 100, 150 වගේ යනකොට තියෙන්නෙ. මැටි වලින් hut වගේ හදල වහලෙට පෝල් අතු දාල තියෙන්නෙ cool place එක. omeka ද කොහෙද නම. ඒක ලඟම තියනව sunshine කියල රූම්ස් රෙන්ට් කරන පොට් එකකුත්. කෑමත් වරදක් නැහැ බයිට් ඒකත් ශේප්.
කොල්ලුපිටියේ උඹ කියන කොත්තු place එක පට්ට.![]()
177 පාර අයිනේ තියෙන රෙස්ටුරන්ට් එක නෙවේද.....?? බුද්ධික ද බුද්ධිම ද නම.....
එහෙම එකක් තියෙනවා කියලා බෝඩ් එකක්වත් නෑ නේ 177 පාරෙන්.....
කොල්ලුපිටියේ අර පොඩ්ඩක් පඩි වගයක් නැගලා යන්න තියෙන පොට් එක..... ෆැබ් එක ලග..... තම්බි නෙවේ...... 
නැකැත් රාල;16698700 said:එහෙමත් සීන් එකක්ද.. දවසක කඩුවෙල මචන් එකට ගිහින් කොත්තුවක් කන්න ඕනා..
අපිත් ඊට මීටර් තුන් හාරසීයක් ලග ඉන්නේ...... 
නැකැත් රාල;16698694 said:යකොව් ඔය පොට් එක අපේ ගෙදර ඉඳලා මීටර 200ක් නෑ![]()

නැකැත් රාල;16698679 said:ඔය කියන්නේ NTB එක ගාව කඩේ නේද සාගර ද මොකක්ද නමක් තියන්නේ..
ඉස්සර මගෙයි HP කරන එකාගෙයි ෆේවරිට්ම කෑම නයිට අදින දවසට......
නැකැත් රාල;16698685 said:අන්න ඒකයි හවස් වරුවට අනිවා ඩෙෆා බොන්න සෙට් වෙනවනේ කෂ්ටිය
සිකුරාදා තමා ඉතින් කඩුවෙල එක පිරෙන්නේ.... එහෙම කියල අවුලක් නෑ.... කට්ටිය එනවා..... 
මේක දැකලා කොත්තු බඩගින්නක් ආවා...![]()
හොද තැනක් බලලා කාපන්.... නැත්නම් හෙට උදේට තමා රිටර්න් එක ලැබෙන්නේ..... 
නැකැත් රාල;16698694 said:යකොව් ඔය පොට් එක අපේ ගෙදර ඉඳලා මීටර 200ක් නෑ![]()
177 පාර අයිනේ තියෙන රෙස්ටුරන්ට් එක නෙවේද.....?? බුද්ධික ද බුද්ධිම ද නම.....
ඔය කියන්නේ අර ඈල පාර දිගේ යන ගුරු පාර නේ....එහෙම එකක් තියෙනවා කියලා බෝඩ් එකක්වත් නෑ නේ 177 පාරෙන්.....
![]()
කොල්ලුපිටියේ අර පොඩ්ඩක් පඩි වගයක් නැගලා යන්න තියෙන පොට් එක..... ෆැබ් එක ලග..... තම්බි නෙවේ......
![]()

ජින්තුවා;16698731 said:එහෙමද උඹ එතකොට ඒ පාරෙද ඉන්නෙ? මම නිතර එනව බන් සෙට් වෙන්න ගොඩක්ම weekends.
වෙලාවක සෙට් වෙමු එහෙනම්![]()
අපේ ශොප් එකේ ඉදන් ඔය හරියට කිලෝමීටරයක්වත් නෑ...... 
set wemu....set wemu..........ජින්තුවා;16698746 said:177 පාර අයිනේ එක කිව්වේ පුංචි කාර් සේල් එක පාස් කරල යනොකොට වම් පැත්තෙ උඩ තට්ටුවේ තියන එකද? SK කොහෙද නම.. අපෝ එක පට්ට චා බන්.
මම කිව්ව place එකනම් එළ.. නැකත් ලොක්ක ඉන්නෙත් ඒ අහල පහළලු. අපි ෆ්රී වෙලාවක සෙට් වෙමු. මම කොහොමත් උඹ හම්බ වෙන්න එන්න ඕනෙ ලැපක් ගන්න.![]()
ජින්තුවා;16698746 said:177 පාර අයිනේ එක කිව්වේ පුංචි කාර් සේල් එක පාස් කරල යනොකොට වම් පැත්තෙ උඩ තට්ටුවේ තියන එකද? SK කොහෙද නම.. අපෝ එක පට්ට චා බන්.
මම කිව්ව place එකනම් එළ.. නැකත් ලොක්ක ඉන්නෙත් ඒ අහල පහළලු. අපි ෆ්රී වෙලාවක සෙට් වෙමු. මම කොහොමත් උඹ හම්බ වෙන්න එන්න ඕනෙ ලැපක් ගන්න.![]()
කඩුවෙල පැත්තේ ඉදන්..... එනකොට පුංචි කාර් එක පහු උනාට පස්සේ අර සිනෙක් එකට හැරෙන පාරට මෙහා.... දකුණු පැත්තේ තියෙන එක මම කිව්වේ.....

set wemu....set wemu..........![]()
![]()
ඔය ක්ලිනික් එකෙන් පිට කිඹුල් තඩියාගේ සෙට් විම් ගැන කතා නම් විශ්වාස නැත. ඔය හුඹහෙන් ඔය තලගොයාව.... නෑ නෑ වැරදුනා..... ඔය කිඹුලව එලියට ගන්න මෙච්චර කාලෙකට පුලුවන් උනේ අර නාකි 67ට විතරයි...... 
set wemu....set wemu..........![]()
![]()
සෙට් වෙලා අඩියකුත් ගහලම යමු 
කඩුවෙල පැත්තේ ඉදන්..... එනකොට පුංචි කාර් එක පහු උනාට පස්සේ අර සිනෙක් එකට හැරෙන පාරට මෙහා.... දකුණු පැත්තේ තියෙන එක මම කිව්වේ.....
![]()
නැකතා ඉන්නෙත් අහල පහල තමා....![]()