කොත්තු පොට් එකක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo: චීස් කොත්තුව නම් තනි බොරුව..... චීස් හොයන්න ඕනා..... කඩුවෙල කඩේකින් දවසක් අරන් ගියා.... චීස් හොයන්න ඕනා...... :angry:

    අබාන්ස් එක (කොල්ලුපිටියේ හෙඩ් ඔෆිස්) පොඩ්ඩක් එහා තියෙනවා කඩයක්.... අන්න චීස් කොත්තු...... එකක් ඈති දෙන්නෙක්ට...... :love:

    ඔය කියන්නේ NTB එක ගාව කඩේ නේද සාගර ද මොකක්ද නමක් තියන්නේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :oo: ලමයි එක්ක නම් කට්ටිය එන්නේ නෑ..... :no: ඒත් වයිෆ් එක්ක නම් යන්න අවුලක් නෑ...... ටේබල් තියෙනවනේ...... හැබැයි බොන සෙට් එක වැඩි උනහම නම් අවුල් වගේ වයිෆ් එක්ක යන එක උනත්....... :baffled: කෑම නම් රසයි..... :D

    අන්න ඒකයි හවස් වරුවට අනිවා ඩෙෆා බොන්න සෙට් වෙනවනේ කෂ්ටිය
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජින්තුවා;16698601 said:
    වයින් ස්ටෝස් එකක් නෙමේ මචං එක restaurant එකක්. cinec පාර ඉස්සරහම අරංගලට වැටෙන ගුරු පාරක් තියෙන්නෙ අන්න ඒ පාරෙ මීටර් 100, 150 වගේ යනකොට තියෙන්නෙ. මැටි වලින් hut වගේ හදල වහලෙට පෝල් අතු දාල තියෙන්නෙ cool place එක. omeka ද කොහෙද නම. ඒක ලඟම තියනව sunshine කියල රූම්ස් රෙන්ට් කරන පොට් එකකුත්. කෑමත් වරදක් නැහැ බයිට් ඒකත් ශේප්.

    කොල්ලුපිටියේ උඹ කියන කොත්තු place එක පට්ට. :)

    යකොව් ඔය පොට් එක අපේ ගෙදර ඉඳලා මීටර 200ක් නෑ :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජින්තුවා;16698578 said:
    කොස්වත්ත එකට යන්න එපා එතන චා. place එකෙන් place එකට quality එක වෙනස් වෙනව. වයිෆ් එක්ක අවුලක් නැහැ ගොඩක් රෑ වෙන්නෙ නැතුව 6, 7 වගේ ගිහින් garden ඒකෙ corner එකට වෙන්න තැනක් සෙට් කරගෙන නිදහසේ කාල එන්න පුළුවන්.

    සතියේ දවසක යන්න friday, weekends බොන කට්ටිය වැඩි. රටවටේ මචං වලට ගිහින් තියනව කාපු රසම කොත්තුව තියෙන්නෙ කඩුවෙල මචං එකේ.

    එහෙමත් සීන් එකක්ද.. දවසක කඩුවෙල මචන් එකට ගිහින් කොත්තුවක් කන්න ඕනා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16698601 said:
    වයින් ස්ටෝස් එකක් නෙමේ මචං එක restaurant එකක්. cinec පාර ඉස්සරහම අරංගලට වැටෙන ගුරු පාරක් තියෙන්නෙ අන්න ඒ පාරෙ මීටර් 100, 150 වගේ යනකොට තියෙන්නෙ. මැටි වලින් hut වගේ හදල වහලෙට පෝල් අතු දාල තියෙන්නෙ cool place එක. omeka ද කොහෙද නම. ඒක ලඟම තියනව sunshine කියල රූම්ස් රෙන්ට් කරන පොට් එකකුත්. කෑමත් වරදක් නැහැ බයිට් ඒකත් ශේප්.

    කොල්ලුපිටියේ උඹ කියන කොත්තු place එක පට්ට. :)

    :oo: 177 පාර අයිනේ තියෙන රෙස්ටුරන්ට් එක නෙවේද.....?? බුද්ධික ද බුද්ධිම ද නම.....

    ඔය කියන්නේ අර ඈල පාර දිගේ යන ගුරු පාර නේ.... :D එහෙම එකක් තියෙනවා කියලා බෝඩ් එකක්වත් නෑ නේ 177 පාරෙන්..... :dull:

    :oo: කොල්ලුපිටියේ අර පොඩ්ඩක් පඩි වගයක් නැගලා යන්න තියෙන පොට් එක..... ෆැබ් එක ලග..... තම්බි නෙවේ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16698700 said:
    එහෙමත් සීන් එකක්ද.. දවසක කඩුවෙල මචන් එකට ගිහින් කොත්තුවක් කන්න ඕනා..

    :oo: අපිත් ඊට මීටර් තුන් හාරසීයක් ලග ඉන්නේ...... :P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නැකැත් රාල;16698694 said:
    යකොව් ඔය පොට් එක අපේ ගෙදර ඉඳලා මීටර 200ක් නෑ :P

    එහෙමද උඹ එතකොට ඒ පාරෙද ඉන්නෙ? මම නිතර එනව බන් සෙට් වෙන්න ගොඩක්ම weekends.

    වෙලාවක සෙට් වෙමු එහෙනම් ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16698679 said:
    ඔය කියන්නේ NTB එක ගාව කඩේ නේද සාගර ද මොකක්ද නමක් තියන්නේ..

    :yes: :yes: ඉස්සර මගෙයි HP කරන එකාගෙයි ෆේවරිට්ම කෑම නයිට අදින දවසට...... :love:

    නැකැත් රාල;16698685 said:
    අන්න ඒකයි හවස් වරුවට අනිවා ඩෙෆා බොන්න සෙට් වෙනවනේ කෂ්ටිය

    :oo: සිකුරාදා තමා ඉතින් කඩුවෙල එක පිරෙන්නේ.... එහෙම කියල අවුලක් නෑ.... කට්ටිය එනවා..... :D
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    නැකැත් රාල;16698694 said:
    යකොව් ඔය පොට් එක අපේ ගෙදර ඉඳලා මීටර 200ක් නෑ :P

    :oo: 177 පාර අයිනේ තියෙන රෙස්ටුරන්ට් එක නෙවේද.....?? බුද්ධික ද බුද්ධිම ද නම.....

    ඔය කියන්නේ අර ඈල පාර දිගේ යන ගුරු පාර නේ.... :D එහෙම එකක් තියෙනවා කියලා බෝඩ් එකක්වත් නෑ නේ 177 පාරෙන්..... :dull:

    :oo: කොල්ලුපිටියේ අර පොඩ්ඩක් පඩි වගයක් නැගලා යන්න තියෙන පොට් එක..... ෆැබ් එක ලග..... තම්බි නෙවේ...... :no:

    177 පාර අයිනේ එක කිව්වේ පුංචි කාර් සේල් එක පාස් කරල යනොකොට වම් පැත්තෙ උඩ තට්ටුවේ තියන එකද? SK කොහෙද නම.. අපෝ එක පට්ට චා බන්.

    මම කිව්ව place එකනම් එළ.. නැකත් ලොක්ක ඉන්නෙත් ඒ අහල පහළලු. අපි ෆ්‍රී වෙලාවක සෙට් වෙමු. මම කොහොමත් උඹ හම්බ වෙන්න එන්න ඕනෙ ලැපක් ගන්න. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16698731 said:
    එහෙමද උඹ එතකොට ඒ පාරෙද ඉන්නෙ? මම නිතර එනව බන් සෙට් වෙන්න ගොඩක්ම weekends.

    වෙලාවක සෙට් වෙමු එහෙනම් ;)

    :oo: අපේ ශොප් එකේ ඉදන් ඔය හරියට කිලෝමීටරයක්වත් නෑ...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජින්තුවා;16698746 said:
    177 පාර අයිනේ එක කිව්වේ පුංචි කාර් සේල් එක පාස් කරල යනොකොට වම් පැත්තෙ උඩ තට්ටුවේ තියන එකද? SK කොහෙද නම.. අපෝ එක පට්ට චා බන්.

    මම කිව්ව place එකනම් එළ.. නැකත් ලොක්ක ඉන්නෙත් ඒ අහල පහළලු. අපි ෆ්‍රී වෙලාවක සෙට් වෙමු. මම කොහොමත් උඹ හම්බ වෙන්න එන්න ඕනෙ ලැපක් ගන්න. :rolleyes:
    set wemu....set wemu..........:)
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;16698746 said:
    177 පාර අයිනේ එක කිව්වේ පුංචි කාර් සේල් එක පාස් කරල යනොකොට වම් පැත්තෙ උඩ තට්ටුවේ තියන එකද? SK කොහෙද නම.. අපෝ එක පට්ට චා බන්.

    මම කිව්ව place එකනම් එළ.. නැකත් ලොක්ක ඉන්නෙත් ඒ අහල පහළලු. අපි ෆ්‍රී වෙලාවක සෙට් වෙමු. මම කොහොමත් උඹ හම්බ වෙන්න එන්න ඕනෙ ලැපක් ගන්න. :rolleyes:

    :oo: කඩුවෙල පැත්තේ ඉදන්..... එනකොට පුංචි කාර් එක පහු උනාට පස්සේ අර සිනෙක් එකට හැරෙන පාරට මෙහා.... දකුණු පැත්තේ තියෙන එක මම කිව්වේ..... :yes:

    නැකතා ඉන්නෙත් අහල පහල තමා.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    set wemu....set wemu..........:)
    11.gif

    :shocked: ඔය ක්ලිනික් එකෙන් පිට කිඹුල් තඩියාගේ සෙට් විම් ගැන කතා නම් විශ්වාස නැත. ඔය හුඹහෙන් ඔය තලගොයාව.... නෑ නෑ වැරදුනා..... ඔය කිඹුලව එලියට ගන්න මෙච්චර කාලෙකට පුලුවන් උනේ අර නාකි 67ට විතරයි...... :P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    set wemu....set wemu..........:)
    11.gif

    උඹත් ඉන්නෙ මාලබේ නේද? එන්න ඕනෙ දත් ටිකත් සුද්ද කර ගන්න :rofl: සෙට් වෙලා අඩියකුත් ගහලම යමු :P

    :oo: කඩුවෙල පැත්තේ ඉදන්..... එනකොට පුංචි කාර් එක පහු උනාට පස්සේ අර සිනෙක් එකට හැරෙන පාරට මෙහා.... දකුණු පැත්තේ තියෙන එක මම කිව්වේ..... :yes:

    නැකතා ඉන්නෙත් අහල පහල තමා.... :D

    ඒක තමා මම කිව්වේ කොත්තු කනවා කියල, එතන බොන්නත් පුලුවන්ද?