කොරෝනා එන්ඩ කලින් අපේ පැත්ත චිකන් කොත්තුව රු 200යි
කෑම කඩ කරන හොර හැතිකරේ ඕක ආය 400ට වත් අඩු කරන්නෙ නැතිවෙයි
කෑම කඩ කරන හොර හැතිකරේ ඕක ආය 400ට වත් අඩු කරන්නෙ නැතිවෙයි
100% agreeඔය ජරාවල් කන්නෙ නැතුව හිටපං.අපේ උනුත් මළ පෙරේතකමට ඕවමනේ ගිලින්නේ
කඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්Ow bn.
Matath kade kana pattern eka nawaththalma damma.
Anthimatama Fried Rice ekak kawe Ara rathu ayyage pot eken
Koththu/Rice kanna kanna asa hithunama badu tika genath hadagannawa (eka eka dawasta eka eka flavour walata)
Ara MDK Koththu packet eka genawama kanna ahaki bn 4 denkta withara
PS:- Kada kama gedara hadagena kana asawa awe @sriboysl ge cooking thread eka nisa bawa gaurawayen mathak karami
Cook with Sriboy !!
https://www.youtube.com/@sriboysl1
Thanks for the tipකඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්

dan kiyada wikunanne.කොරෝනා එන්ඩ කලින් අපේ පැත්ත චිකන් කොත්තුව රු 200යි
කෑම කඩ කරන හොර හැතිකරේ ඕක ආය 400ට වත් අඩු කරන්නෙ නැතිවෙයි![]()
එකට වොක් එකක් ඕනේ නේ.නිකන් ගෑස් ලිප් ඒ වගේ ගින්දර රස්නේ ගන්න බෑ නේ බංකඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්
උන්ගෙ ලිප්වල පුදුම ගින්නක් තියෙන්නේ. අපේ ඒවායේ ගන්න බෑඑකට වොක් එකක් ඕනේ නේ.නිකන් ගෑස් ලිප් ඒ වගේ ගින්දර රස්නේ ගන්න බෑ නේ බං
online ganna site 1k nadda ?කඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්
ගෑස් වැඩි කරනකොට : අපි ගෑස් වලින් ඔක්කොම හදන්නෙ
ගෑස් අඩු වෙනකොට: අපි දර වලින් හදන්නෙ
මම හැමදාම කියනවා වගේ ලන්කාවේ ව්‍යාපාර නෑ, තියෙන්නෙ ජාවාරම්
maseta 1k kanne bn. hemadama gedarin kanneth be neh, need a change.ඔය ජරාවල් කන්නෙ නැතුව හිටපං.
Ow eka attha, kade tiyena Wok pan eke podi eka tiyenawa, ekata gewal wala gas eka athi. Mokada mama electric coil eke uyane. Nomal pan ekata wada wenasak tiyenawa.එකට වොක් එකක් ඕනේ නේ.නිකන් ගෑස් ලිප් ඒ වගේ ගින්දර රස්නේ ගන්න බෑ නේ බං
electric ekai nonstick eken monawat karanna baridaOw eka attha, kade tiyena Wok pan eke podi eka tiyenawa, ekata gewal wala gas eka athi. Mokada mama electric coil eke uyane. Nomal pan ekata wada wenasak tiyenawa.
ඒවගේ pressure එක වැඩි. High pressure regulaor එකක් පාවිච්චි කරන්නේ. Burner එකේ නොසෙල් එක ත ලොකූයි.උන්ගෙ ලිප්වල පුදුම ගින්නක් තියෙන්නේ. අපේ ඒවායේ ගන්න බෑ