2022 January?600 රයිස් එක 480ට ගතැහැකි.![]()
ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා.අර කෙල්ල මොකෝ අප්ඩේට් එකක් දියන්
ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා.![]()
ඔයා බැරි වෙලාවත් හා කියයි කියල බයේ හිටියේ කියපන්….ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා.![]()
උබ මුලින්ම සියලු වස් දොස් දුරු වෙලා යන්න බදින්න සල්ලි නැති කපල් එකක් හොයල බන්දල දීපන්. ගිය ආත්මෙ කරපු පවක් තමා ඔය කැරකි කැරකි තියෙන්නෙ.ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා.![]()
ඒ උනාට හීනියට වගේ හිත රිදෙනවනේමම ඉතින් කොහොමත් ඉන්ටෙරෙස්ට් එකක් තිබ්බෙ නෑනෙ

FYI @hecker_thamaඋබ මුලින්ම සියලු වස් දොස් දුරු වෙලා යන්න බදින්න සල්ලි නැති කපල් එකක් හොයල බන්දල දීපන්. ගිය ආත්මෙ කරපු පවක් තමා ඔය කැරකි කැරකි තියෙන්නෙ.
රයිස් 1700![]()
උබල හිල්ටන් එකෙන්ද රයිස් ගන්නෙ?600 ට කොහෙද රයිස් තියෙන්නේ![]()
![]()
![]()
දැන් නිකමට චෙක් කරා. uber එකෙන් මම ගෙන්නන රයිස් එක 1850 .. තව එකක් තියනව ඌ නැත්නම් එකත් 1800ක් වගේ.උබල හිල්ටන් එකෙන්ද රයිස් ගන්නෙ?
බොරු කියන්න එපා බොලමම ඉතින් කොහොමත් ඉන්ටෙරෙස්ට් එකක් තිබ්බෙ නෑනෙ