කොත්තු සහ රයිස් මිල 20% කින් පහලට!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    mr-bean-dance.gif

    mister-bean-mr-bean.gif
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Scurvy Restaurant එකෙන් චූටි රුපියල් තුන්සීයකට දවස් හතක් පරණ කරන ලද කොත්තුවක් හෝ රයිස් එකක් අපි දෙන්නම්.
    අපෙන් කෑවොත් පිට යන්නේ නෑ. පිටින් කෑවොත් අපි දන්නේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අර කෙල්ල මොකෝ අප්ඩේට් එකක් දියන්
    ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා. 😎
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා. 😎
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක

    ඔයා බැරි වෙලාවත් හා කියයි කියල බයේ හිටියේ කියපන්…. 🤭
     
    • Haha
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා. 😎
    උබ මුලින්ම සියලු වස් දොස් දුරු වෙලා යන්න බදින්න සල්ලි නැති කපල් එකක් හොයල බන්දල දීපන්. ගිය ආත්මෙ කරපු පවක් තමා ඔය කැරකි කැරකි තියෙන්නෙ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මම ඉතින් කොහොමත් ඉන්ටෙරෙස්ට් එකක් තිබ්බෙ නෑනෙ
    ඒ උනාට හීනියට වගේ හිත රිදෙනවනේ :P

    උබ මුලින්ම සියලු වස් දොස් දුරු වෙලා යන්න බදින්න සල්ලි නැති කපල් එකක් හොයල බන්දල දීපන්. ගිය ආත්මෙ කරපු පවක් තමා ඔය කැරකි කැරකි තියෙන්නෙ.
    FYI @hecker_thama
    ------ Post added on Apr 5, 2023 at 12:34 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,313
    113
    එකමත් එක රටක
    උබල හිල්ටන් එකෙන්ද රයිස් ගන්නෙ?
    දැන් නිකමට චෙක් කරා. uber එකෙන් මම ගෙන්නන රයිස් එක 1850 .. තව එකක් තියනව ඌ නැත්නම් එකත් 1800ක් වගේ.
    හැබැයි මුන් දෙන්නම සුපිරියට දාන්න ඕන දේවල් ලෝබ නැතුව හදනව. ඕක තනි එකෙක්ට වේල් 3කට වැඩිත් එක්ක.
     
    • Wow
    Reactions: Heshan Daminda