කොත්තු සහ රයිස් මිල 20% කින් පහලට!

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා. 😎
    FB_IMG_1680615536771.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    දැන් නිකමට චෙක් කරා. uber එකෙන් මම ගෙන්නන රයිස් එක 1850 .. තව එකක් තියනව ඌ නැත්නම් එකත් 1800ක් වගේ.
    හැබැයි මුන් දෙන්නම සුපිරියට දාන්න ඕන දේවල් ලෝබ නැතුව හදනව. ඕක තනි එකෙක්ට වේල් 3කට වැඩිත් එක්ක.
    ඉතින් බන් වේල් 3 කට කන එකක් ගන්නෙ ඇයි තනි වේලට? :baffled:
    අපි බාස්මතී රයිස් with තඩි චිකන් කෑල්ල, චොප්සි, Hot butter mushroom, මෝජු & චිලි පේස්ට් ගන්නෙ 500 ගානට.
     
    • Love
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ඉතින් බන් වේල් 3 කට කන එකක් ගන්නෙ ඇයි තනි වේලට? :baffled:
    අපි බාස්මතී රයිස් with තඩි චිකන් කෑල්ල, චොප්සි, Hot butter mushroom, මෝජු & චිලි පේස්ට් ගන්නෙ 500 ගානට.
    බාස්මති තමයි. අනිත් ඒවා අවුල් නේ රයිස් හැදුවම.
    එහෙම කඩත් තියනව . ඒවාට වඩා මේක පට්ට බන් . උබ ඔය කියන්නේ set menu එක නේ.

    මම කියන්නේ set මෙනු නෙවෙයි. උන්ගේ සෙට් මෙනු යන්නනේ 900 ට වගේ.

    රයිස් full එක එහෙම තමයි බන් දෙන්නේ .. එකෙක්ට කන්න නෙවෙයි ගොඩක් වෙලාවට.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඒ කෙල්ලට කොරියාවෙන් ප්‍රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්‍රෑට්ස් කිව්වා. 😎
    අර ලැප්ටොප් එක මොකෝ අප්ඩේට් එකක් දියන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    බාස්මති තමයි. අනිත් ඒවා අවුල් නේ රයිස් හැදුවම.
    එහෙම කඩත් තියනව . ඒවාට වඩා මේක පට්ට බන් . උබ ඔය කියන්නේ set menu එක නේ.

    මම කියන්නේ set මෙනු නෙවෙයි. උන්ගේ සෙට් මෙනු යන්නනේ 900 ට වගේ.

    රයිස් full එක එහෙම තමයි බන් දෙන්නේ .. එකෙක්ට කන්න නෙවෙයි ගොඩක් වෙලාවට.
    සෙට් මෙනූ තමයි. වෙන ඉතින් මොනවද උබ කියන්නෙ? උබ ගන්න රයිස් එකට මොනවද හම්බෙන්නෙ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    සෙට් මෙනූ තමයි. වෙන ඉතින් මොනවද උබ කියන්නෙ? උබ ගන්න රයිස් එකට මොනවද හම්බෙන්නෙ?
    සෙට් මෙනු වැඩක් නෑ බන්.. දාන ඒවා ඔක්කොම දාල mix කරන්න ඕනේ.
    අනික සෙට් මෙනු වල දාන චිකන් කෑලි වගේ නෙවෙයි උන් චිකන් සෑහෙන දානව. අනිත් ඒවත් එහෙමයි.

    මේ වගේ හදන ඒවා කිව්වේ.

    • Wow
    Reactions: Heshan Daminda

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    දැන් නිකමට චෙක් කරා. uber එකෙන් මම ගෙන්නන රයිස් එක 1850 .. තව එකක් තියනව ඌ නැත්නම් එකත් 1800ක් වගේ.
    හැබැයි මුන් දෙන්නම සුපිරියට දාන්න ඕන දේවල් ලෝබ නැතුව හදනව. ඕක තනි එකෙක්ට වේල් 3කට වැඩිත් එක්ක.
    So price is correct. 1800/3 = 600 per meal 🙌

    For rest of us 600 for single meal.