ඒ කෙල්ලට කොරියාවෙන් ප්රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්රෑට්ස් කිව්වා.![]()

ඉතින් බන් වේල් 3 කට කන එකක් ගන්නෙ ඇයි තනි වේලට?දැන් නිකමට චෙක් කරා. uber එකෙන් මම ගෙන්නන රයිස් එක 1850 .. තව එකක් තියනව ඌ නැත්නම් එකත් 1800ක් වගේ.
හැබැයි මුන් දෙන්නම සුපිරියට දාන්න ඕන දේවල් ලෝබ නැතුව හදනව. ඕක තනි එකෙක්ට වේල් 3කට වැඩිත් එක්ක.
බාස්මති තමයි. අනිත් ඒවා අවුල් නේ රයිස් හැදුවම.ඉතින් බන් වේල් 3 කට කන එකක් ගන්නෙ ඇයි තනි වේලට?
අපි බාස්මතී රයිස් with තඩි චිකන් කෑල්ල, චොප්සි, Hot butter mushroom, මෝජු & චිලි පේස්ට් ගන්නෙ 500 ගානට.
අර ලැප්ටොප් එක මොකෝ අප්ඩේට් එකක් දියන්ඒ කෙල්ලට කොරියාවෙන් ප්රපෝසල් එකක් ආවා කිව්වා. මම කිව්වා ශා මරුනෙ කැමති වෙන්න කියල. පස්සෙ ඊයෙ ඒකිම කිව්ව අද ඉඳන් මැසේජ් කරන්න වෙන එකක් නෑ අරයට හා කිව්වට පස්සෙ කියල. මම හා කමක් නෑ කාටහරි හරියනව නම් කියල ක්න්ග්රෑට්ස් කිව්වා.![]()
සෙට් මෙනූ තමයි. වෙන ඉතින් මොනවද උබ කියන්නෙ? උබ ගන්න රයිස් එකට මොනවද හම්බෙන්නෙ?බාස්මති තමයි. අනිත් ඒවා අවුල් නේ රයිස් හැදුවම.
එහෙම කඩත් තියනව . ඒවාට වඩා මේක පට්ට බන් . උබ ඔය කියන්නේ set menu එක නේ.
මම කියන්නේ set මෙනු නෙවෙයි. උන්ගේ සෙට් මෙනු යන්නනේ 900 ට වගේ.
රයිස් full එක එහෙම තමයි බන් දෙන්නේ .. එකෙක්ට කන්න නෙවෙයි ගොඩක් වෙලාවට.
සෙට් මෙනු වැඩක් නෑ බන්.. දාන ඒවා ඔක්කොම දාල mix කරන්න ඕනේ.සෙට් මෙනූ තමයි. වෙන ඉතින් මොනවද උබ කියන්නෙ? උබ ගන්න රයිස් එකට මොනවද හම්බෙන්නෙ?
So price is correct. 1800/3 = 600 per mealදැන් නිකමට චෙක් කරා. uber එකෙන් මම ගෙන්නන රයිස් එක 1850 .. තව එකක් තියනව ඌ නැත්නම් එකත් 1800ක් වගේ.
හැබැයි මුන් දෙන්නම සුපිරියට දාන්න ඕන දේවල් ලෝබ නැතුව හදනව. ඕක තනි එකෙක්ට වේල් 3කට වැඩිත් එක්ක.
ඔව් බන් . එහෙම බැලුවමත් වාසි.So price is correct. 1800/3 = 600 per meal
For rest of us 600 for single meal.
මෙහෙ නම් හැම තැනම තියෙනවා. 350ටත් තියෙනවා.600 ට rice ගන්න කඩේකුත් කියාපිය. මෙහෙ 800/- +++
ane manda eka namethokota ban pizza anam manam adu wenne nathida![]()