මන් සාමානයයෙන් සතියකට හෝ සති දෙකකට පාරක් kfc offer එකක් බලලා අරන් කනවා තනියෙන් ඔක්කොම.එලියට වැඩකට ගියොත් අනිවා කඩේකින් ෆ්‍රයිඩ් රයිස් එකක් හරි බිරියානියක් හරි කරනවා.තව ඉතින් සතියට පාරක් , දෙපාරක් වගේ ෆ්‍රයිඩ් රයිස් එකක්,කොත්තුවක් කනවා.දැන් නම් බඩ දාලා තියෙන්නේ බන්.මන් මේ පුරුද්ද දැන් අවුරුදු 3ක විතර ඉදන් කරන් එනවා.මට මොන වගේ ලෙඩද හැදෙන්න පුලුවන්?
