තෙල් කෑම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කටු පොල් හින්දා ජල මූලාශ්‍ර හිඳෙනවා. වටේ පිටේ ගම්වල ඉන්න උන්ට ඉකවෙනවා තව වැඩි කාලයක් යන්න කලින්

    පොල් වගාව වැඩි කරානම් තෙල් හිදින්න පුලුවන්නෙ . දැන් කන්නවත් පොල් නෑනෙ :sorry::sorry::sorry:
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මචන් ගෙදර කමට ගන්න පොල් වලින් තෙල් හින්දන්න පුලුවන්ද ?
    සාමාන්යෙන් කෙලිම්ම පොල් වලින් තෙල් හින්දන එකයි, පොල් කුඩු වලින් තෙල් හින්දන එකයි අතර කොච්චර තෙල් ප්‍රමාණයක් හම්බෙනවද ?

    එක නම් අම්ම ගෙන් අහල කියන්නම්.. කොහොමත් විසික් කරන එකනේ..
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    එක නම් අම්ම ගෙන් අහල කියන්නම්.. කොහොමත් විසික් කරන එකනේ..

    පොඩ්ඩක් අහල කියපන්කො.
    මමත් දන්නා විදියට පොල් හිරමනේ ගාල අතේ මිරිකන්න කියල කියන්නේ, (blender
    කරන්න එපා කියනවා)
    එතකොටලු හොඳම පොල් කිරි හම්බෙන්නේ තෙල් නැතුව. මම හිතන්නේ එහෙම ගත්ත පොල් කුඩු වැලින නම් ඔය වගේ තෙල් හිදින්න පුළුවන් වෙයි කියල
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mokadda ban krame ?
    umba dannawanam meke dapanko

    මේකේ අපේ උන් දැනට දාපු එක ක්‍රමයකින් වත් virgin coconut oil ගන්න බැ process එකේදී තෙල් නිකන්ම වැඩිපුර රත් වෙලා අහිතකර cholesterol හැදිලා පාට වෙනවා .
    හොදම ක්‍රමය මේක
    1) මුලින්ම පොල් ගාගන්න ඕනේ පොඩියට නම් ගෙදර හිරමනෙන් ගෑවත් ඇති .. ගොඩක් පොල් තෙල් ඕනේ නම් fan එකක් සෙට් කරපු පොල් ගාන machine තියෙන්නේ එක තමයි හොද.
    2) මද අවූවේ පැය 3-4 වේලෙන්න තියන්න.. පොඩ්ඩක් පෙරලලා ගන්න වෙලද්දී.. ගොඩක් තද පාට වෙන්න අවොත් පොල් කුඩු ටික ගන්න.
    3) ගෙදර පොඩියට කරනවා නම් අර ඉදිඅප්ප හදන එක තියෙන්නේ එකට දල මිරික ගන්න හරි ප්‍රමාණයට වේලිලා නම් අවර්ණ වතුර වගේ බේරෙන්න පටන් ගනී... මිරිකද්දී... :yes::yes:
     
    Last edited:

    එත් බන් එහෙම කරහම පොල් කිරිත් එනවනේ
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අපේ වත්තේ වැටිලා පැළ උන පොල් අපි පළල කාලි කපල වේලනවා.. පස්සේ ඒවා මෝලකට ගෙනිහින් හින්දනවා.. තව ගෙදර කෑමට ගන්න පොල් මිරිකලා ඉතුරු වෙන පොල් කුඩුත් වේලලා මෝලට දාල තෙල් හින්දනවා..

    apitath deepanko :D:rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Lankawe cold pressed virgin oil 700ml ekak 1400 wenawa ban:rofl: okoma kanne hot pressed refined coconut oil,ewala fat wediy,nutrition adui.Virign oil oya ganata ganna ithin pol factory ekak danna wenawa

    cold pressed oil ගෙදර හදාගන්න පුලුවන්, පහල තියන විදියට

    ඔව් මේ කලේ ලංකාවේ මිනිස්සු දන්නේ නැති දෙයක් තමයි ලේසියෙන් පොල් තෙල් ගෙදරදීම හදා ගන්න පුළුවන් කියන එක.. පොල් ගහක් වත් ගෙදර තියනව නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව්න් ක්‍රමයක් කියල ඉදිරිපත් කරලා තියනව මිට ගොඩ කාලෙකට කලින් ගෙදරදීලම virgin coconut oil හදාගන්නේ කොහොමද කියල. අනික virgin coconut oil වල හිතකර cholesterol තියෙන්නේ.:yes::yes::yes:

    මේකේ අපේ උන් දැනට දාපු එක ක්‍රමයකින් වත් virgin coconut oil ගන්න බැ process එකේදී තෙල් නිකන්ම වැඩිපුර රත් වෙලා අහිතකර cholesterol හැදිලා පාට වෙනවා .
    හොදම ක්‍රමය මේක
    1) මුලින්ම පොල් ගාගන්න ඕනේ පොඩියට නම් ගෙදර හිරමනෙන් ගෑවත් ඇති .. ගොඩක් පොල් තෙල් ඕනේ නම් fan එකක් සෙට් කරපු පොල් ගාන machine තියෙන්නේ එක තමයි හොද.
    2) මද අවූවේ පැය 3-4 වේලෙන්න තියන්න.. පොඩ්ඩක් පෙරලලා ගන්න වෙලද්දී.. ගොඩක් තද පාට වෙන්න අවොත් පොල් කුඩු ටික ගන්න.
    3) ගෙදර පොඩියට කරනවා නම් අර ඉදිඅප්ප හදන එක තියෙන්නේ එකට දල මිරික ගන්න හරි ප්‍රමාණයට වේලිලා නම් අවර්ණ වතුර වගේ බේරෙන්න පටන් ගනී... මිරිකද්දී... :yes::yes:

    :yes::yes:
    අවුවෙ පැය 3/4ක් නෙමයි, පොල් ටික ඇගිලි දෙකට අල්ලලා මිරිකුවාම සුදුපාට කිරි නැතුව තෙල් විතරක් එන ගානට වේලන්න ඕන
    මේකට හරියන්නෙ අර හැඩල් එක කරකවලා ඉදිආප්ප මිරිකන ගැජට් එක. ඒකෙ ටිකක් ලොකු ප්‍රෙශර් එකක් එන්න මිරිකන්න පුලුවන්
    මේකෙන් පොල් වල තියන සේරම තෙල් ටික එන්නෙ නැහැ, ඒක නිසා මේකෙන් මිරිකලා ඉතිරිවෙන රොඩු ටික ආයෙ පොල් කොටන මෝලට දීල තෙල් අරගෙන පත්තු කරන්න එහෙම ගන්න පුලුවන්
    මෙන්න මේක
    picture.php
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    cold pressed oil ගෙදර හදාගන්න පුලුවන්, පහල තියන විදියට

    :yes::yes:
    අවුවෙ පැය 3/4ක් නෙමයි, පොල් ටික ඇගිලි දෙකට අල්ලලා මිරිකුවාම සුදුපාට කිරි නැතුව තෙල් විතරක් එන ගානට වේලන්න ඕන
    මේකට හරියන්නෙ අර හැඩල් එක කරකවලා ඉදිආප්ප මිරිකන ගැජට් එක. ඒකෙ ටිකක් ලොකු ප්‍රෙශර් එකක් එන්න මිරිකන්න පුලුවන්
    මේකෙන් පොල් වල තියන සේරම තෙල් ටික එන්නෙ නැහැ, ඒක නිසා මේකෙන් මිරිකලා ඉතිරිවෙන රොඩු ටික ආයෙ පොල් කොටන මෝලට දීල තෙල් අරගෙන පත්තු කරන්න එහෙම ගන්න පුලුවන්
    මෙන්න මේක
    picture.php
    thx:)
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    apirisidu hotal,kadawal welin kanna epa machan.
    me dawaswala senaga gawasena than street food,hotal,kadawelin..kannama epa.CV eka nisa.:no::no:
    gedara kama kanna purudu wenna..
    YouTube eken balala badu genalla gedara kottuwak,fried rice..hadan kapan.
    badapu oil welin nawath nawatha badinna epa.:no:
    puluwan taram oil kama kana eka adu karanna.
    nitara oil kawata passe unu wathura bonna..
    vegetable oil mukuth ganna epa.ewa palm oil.:no:
    Virgin Coconut Oil nattam ratin gena quality Virgin Olive Oil
    use karanna.
    coconut oil waltath palm oil kalawam karanawa.:dull:
    youtube balala vegi,butter,coconut oil gedara hadanna.:yes:
    mekath balala idea ekak ganna.
    https://www.youtube.com/watch?v=oWYDYy9kMJU
     
    Last edited:

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    අපි දැන් පුරුදු වෙලා තියෙන ජීවන් රටාවට අනුව ගොඩක් ආහාර වලට තෙල් යොදන්නත්, තෙල් යෙදු ආහාර ගන්න වැඩි රුචියකුත් අපිට තියෙනවා. නමුත් ඒ පුරුද්ද තාවකාලිකව දිවට රස එකතු කලාට දිගු කාලීනව ශරීරයට ඉතාමත් අහිතකරයි කියල ගොඩක් දෙනා කියනවා. ඒ ඔප්පු කරපු දොස්තර වරුත් ඉන්නවා.

    දැන් ටිකකට කලින් මම facebook එකේ තිබුන (දොස්තර කෙනෙක් දාපු අත්දැකීමක්) කියෙව්වා නිසා මේ පොස්ට් එක දාන හිතුනේ.

    කෙටියෙම්ම එකේ තිබ්බ දේ කිව්වොත් අවරුදු 40 වගේ වයස් මට්ටම් වල අන්සබගේ වගේ දෙල හැදිලා එන රෝගීන් ගැන වැඩි වෙලා තියෙනවා. පස්සේ ඒ හමොගේම්ම ඇහුවම එයාලා පුරුද්දක් විදියට හවසට කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න පුරුදු උන අය.

    නමුත් ඇත්තටම මේක ඒ කෑම වල අව්ලක් නෙමේ.(වෙනත් රෝග සැදිය හැකි නමුත් මේ අවස්ථාවේදී ඒ ගැන කතා නොකරමු) ඒවා හදන්න පාවිච්චි කරන තෙල් නිසා තමා මේ ලෙඩ ප්‍රධාන විදියටම හැදෙන්නේ.

    දැන් පොල්තෙල් බෝතලයක් 300/= ඉක්මවා ගියත් ඔය එළවලු තෙල් වගේ ලොකු කෑන් එකක්ම 200/= වගේ ගානට ගන්න පුළුවන්. ඒවත් ඇත්තටම කියන පිටත කවරයේ තියෙන දේවල් වලින් සාදන ඒවා නොව නොයෙකුත් ලැබ දේවල් කලවම් කිරීමෙන් සාදන තෙල් වර්ග බොහොමයක් ම. ඊටත් වඩා බයානක දේ තමා තෙල් අහක නොදා නැවත නැවත බාවිතයට ගැනීම. එක කෑම එකක් හදන්න පාවිච්චි කරපු තෙල් වෙනත් කමකට දැමීම. කලවම් කරපු තෙල් (ගැන අඩු තෙල්) රත් වෙද්දී නොයෙකුත් රසායනික විපර්යාස වීම වගේ.

    දැන් අපි හිතන්නේ කොත්තුවක්, ෆ්‍රයිඩ් රයිස් ගැන විතරයි, එත් කව්රුවත් හිතන්නේ නැ අපි කන short eats, වඩේ, මුරුක්කු, බයිට් වර්ග, french fry, වගේ නොකී අපි කන හැමදේම වගේ මේ ගොඩට වැටෙනවා. ඇත්තටම හොඳට හදන මිනිස්සුත් ඇති, එත් අද බඩුවල ගන්නන් වල හැටියට අඩුවට දෙන්නත් ඕන නිසා, ලාබයත් තියාගන්න ඕන නිසා ඉබේම ඔය වැඩ කරන්න පෙලබෙනවා. ඉතින් මේ දේවල් වලින් හැදෙන ලෙඩවලින් බේරෙන්න තියෙන එකම දේ තමන්ගේ කට පරිස්සම් තමා.
    එත් අස කරන කෑම කඩෙන් කන්න බැරි නම් ගෙදර හදාගෙන හරි කන්න ඕනනේ.

    එත් අපි කඩෙන් ගන්න තෙල් කවලම් කරපු හෝ, අයින්කරපු (මන්ඩි පෙරාපු තෙල්) වගේ ඒවා නම් ගෙදරට ගේන්නේ, කොහොම කෑම හැදුවත්

    .ඒ නිසා අපි පොඩ්ඩක් හොඳ පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් අදුර ගන්න විදිය, ඒවායේ ලක්ෂණ, මිලගණන්, ගන්න හොඳ තැන්, වගේ හැමදේම මෙතන කතා කරමු.
    අත්දැකීම් තියෙන අය මෙතන සාකච්චා කරමු, මොකද අපේ එකෙක්ගේ අනාගතේදී හැදෙන්න තියෙන ලෙඩක් දැන් ඉඳම්ම ඒ අවදාම අඩුකරගන්න මේක උදව්වක් වේවි.

    Elawalu tel newei ban uba danwada Satwa tel tama un ganne.. mama danna ekek QWe(nama gama ona ne) Urange tel gana puruduwela inwa godak oya kottu/shorteat kada kada/kadala karaththa karayo ehma.. oya tel warga kawalm karal tama owa maha pari manen wenne.. anika ekama tela re use karnwani okath eka hetuwak.. wishwasama katawak oka... ungge farm eke marana urange hamen hadana tel walta mara illumak lu tiyenne bodale ma Rs 100 un wikunanne..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කඩවල් වල පාවිච්චි කරලා කරලා කලුම උනාට පස්සෙ
    මැෂින් එහෙක දාලා පෙරනවා
    ආයෙත් තෙල් සෑහෙන්න පිරිසිදු පාටකට එනවා