කොත්තු,ෆ්‍රයිඩ් රයිස්,kfc කෑවම හැදෙන ලෙඩ.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් සාමානයයෙන් සතියකට හෝ සති දෙකකට පාරක් kfc offer එකක් බලලා අරන් කනවා තනියෙන් ඔක්කොම.එලියට වැඩකට ගියොත් අනිවා කඩේකින් ෆ්‍රයිඩ් රයිස් එකක් හරි බිරියානියක් හරි කරනවා.තව ඉතින් සතියට පාරක් , දෙපාරක් වගේ ෆ්‍රයිඩ් රයිස් එකක්,කොත්තුවක් කනවා.දැන් නම් බඩ දාලා තියෙන්නේ බන්.මන් මේ පුරුද්ද දැන් අවුරුදු 3ක විතර ඉදන් කරන් එනවා.මට මොන වගේ ලෙඩද හැදෙන්න පුලුවන්?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    blood ප්‍රෙෂර්. සිනි සහ කොලෙස්ටරෝල්.
    වැඩිපුර කන එක offset කරපන් සතියේ වෙන දවසකින්. එතකොට හරි

    වයසට යන = less muscle mass = low BMR
    ඒක නිසා වයසට යද්දී කන එක අඩු කරපන් නැත්නම් ජිම් එකට ගිහින් පොඩ්ඩක් resistance training කරපන්.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    blood ප්‍රෙෂර්. සිනි සහ කොලෙස්ටරෝල්.
    වැඩිපුර කන එක offset කරපන් සතියේ වෙන දවසකින්. එතකොට හරි

    වයසට යන = less muscle mass = low BMR
    ඒක නිසා වයසට යද්දී කන එක අඩු කරපන් නැත්නම් ජිම් එකට ගිහින් පොඩ්ඩක් resistance training කරපන්.
    👍
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    මන් සාමානයයෙන් සතියකට හෝ සති දෙකකට පාරක් kfc offer එකක් බලලා අරන් කනවා තනියෙන් ඔක්කොම.එලියට වැඩකට ගියොත් අනිවා කඩේකින් ෆ්‍රයිඩ් රයිස් එකක් හරි බිරියානියක් හරි කරනවා.තව ඉතින් සතියට පාරක් , දෙපාරක් වගේ ෆ්‍රයිඩ් රයිස් එකක්,කොත්තුවක් කනවා.දැන් නම් බඩ දාලා තියෙන්නේ බන්.මන් මේ පුරුද්ද දැන් අවුරුදු 3ක විතර ඉදන් කරන් එනවා.මට මොන වගේ ලෙඩද හැදෙන්න පුලුවන්?
    හොක්
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ලොකුම අවුල reused තෙල් බන්. හන්දියේ කොත්තු කඩවල තියෙන්නේ හෝටල් වලින් අයින් කරපු තෙල්. Engine ඔයිල් වගේ කළු වෙලා. Cancer sure ඉතින්.
     
    • Sad
    • Wow
    Reactions: Psiko and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලොකුම අවුල reused තෙල් බන්. හන්දියේ කොත්තු කඩවල තියෙන්නේ හෝටල් වලින් අයින් කරපු තෙල්. Engine ඔයිල් වගේ කළු වෙලා. Cancer sure ඉතින්.
    දැන් mk.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,271
    47,119
    113
    කීයක් හරි අතට ආපු ගමන් කන්නමයි හිත.අතේ කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැත්තේ ඕකයි.

    උබ ලංකාවේ YouTube food review බලනවද?

    ඒ ඔක්කොම unsubscribe කරලා දාපන්.ඊට පස්සේ ඕක නිකන්ම නවතිනවා..
     
    • Like
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,055
    113
    කීයක් හරි අතට ආපු ගමන් කන්නමයි හිත.අතේ කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැත්තේ ඕකයි.
    ඔය වයසට කන දෙයක් තමයි බන්, 25-30 වෙද්දි ආස මගුලක් කන්න එක්කො වෙලාව නැති වෙනව නැත්තම් ලෙඩ එනව නැත්තම් ආස නැති වෙනව, දැන් කාපන් එච්චර හොයන්නෙ නැතුව. මොන විදියට පරිස්සම් උනත් ලන්කාවෙ එන බඩ නැති කරන්න බෑ වයස යද්දි ජෙනටික්ස් මතු වෙනව උඹ ජිම් එකේම ඉන්න අනාතයෙක් නෙමෙයි නම්. ඔය පුළුවන් කාලෙ එන්ජෝයි කරපන්

    ගෙදරින්ම විතරක් රතු හාල් කන උනුත් රටේ ඇති ලෙඩ හැදිල පොඩි වයසෙන් යන්නෙ බන්, නොකා මලොත් පාඩුයි
    ------ Post added on Jul 24, 2024 at 6:57 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රට කෑවා මදිද KFC කන්නෙ? :ROFLMAO:
    මන් නම් කාපු රටක් නෑ.මගේ පලවෙනි චන්දෙත් මේ පාර.උබල තමා රට කෑවේ නාකි හැත්ත.

    ඇයි අම්ම උයල දෙන්නෙ නැද්ද. අම්මට වෙන වැඩ ඇති නේද. :rolleyes:
    අම්මා උයනවා වේල් 3ම කන්න.

    KFC කාලත් නෑ කන්නෙත් නෑ, මල අප්පිරියයි මට
    කාලා බලන්න ආස හිතෙයි.