කොත්තු - Kottu Thread

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    මම නම් කන්‍න කැමති හරක් මස් යහමින් දාපු ඉඳිආප්ප කොත්තු.ඉස්සසර මහරගම තිබ්බා පුබුදු කියලා රෙස්ටුරන්ට් ඵකක්.ඒකේ ඉඳිඅාප්ප කොත්තුව තමා සුපිරිම.හරක් මස් දානවා කටකට කෑල්ලක් සෙට් වෙන්නම.හම්මේ රස.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    මහරගම අවට හොඳ රසට හදපු හරක් මස් ඉඳිආප්ප කොත්තුවක් ගන්න තැනක් කියපාං...
     

    Hindusthan

    Member
    Feb 27, 2019
    3
    0
    0
    හොද හරක් මස් කොත්තුවක් ගන්න තැනක් තියෙනවද බොරැල්ල හරියේ?