කොනක් හොයාගන්න නැද්ද?

Dillon Werty

Banned
Feb 22, 2018
134
9
0
කොනක් හොයාගන්න නැද්ද?

කොල්ලනේ, කෙල්ලනේ... මේකයි සින් එක. ලගදී මුස්ලිම් උනානේ.. දැන් කුරුස පල්ලි සෙට් එකකින් මට ඔෆර් එකක් ආවා, ක්‍රිස්තියානි වෙනවා නම් යුකේ විසා එකක් දෙන්නම් කියලා හයර් ස්ටඩිස් වලට. (දැන් ඉතින් කියන්නෙපා යුකේ යන්න කුරුස වෙන්න ඕනද කියලා) ප්‍රශ්නේ මචන්, කොනක් නැනේ දැන් මට.. මේකට මුකුත් කරගන්න බැරි වෙයිද? මට යුකේ යන්න සෙට් උනේ එහෙ ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ ඉන්න මෝඩ බෞද්ද යක්කුන්ව කන්වර්ට් කරවන්න. සල්ලි එහෙමත් දෙනවා. රිෆරල් ලින්ක් දාන්න බැනේ එළකිරි එකේ. නැත්තම් දානවා. මගෙන් රිෆර් කරලා ක්‍රිස්තියානි වෙනවනම්, ඔයාලට ඔෆර්ස් ගිෆ්ට්ස් එහෙම තියෙනවා.
 
shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    තිලංග සුමතිපාල මහතා විසින් මාධ්‍යවලට බ්‍රේකින් නිව්ස් එකක් ලෙසත් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ලෙසත් ලබා දුන්නේ අසත්‍ය ප්‍රවෘත්තියක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපතිවරයා නීතිපතිවරයා විමසූ බවට කළ ප්‍රකාශය ද අසත්‍ය බව අමාත්‍යවරයා කීය.

    පක්ෂ අභ්‍යන්තර තීරණය මාධ්‍යට නොකියා තමන්ගේ යටි අරමුණු සඳහා යොදවාගෙන මාධ්‍යයට ප්‍රකාශ දීම පක්ෂයක මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම නොවන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    jesus-and-buddha-1.jpg
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔයා කොහේවත් යන්න ඕනෙ නෑ මල්ලී, ඔයා සිරිකොතට යන්න.. ඔයා වගේ අයට එතන හොද තැනක් හම්බවෙනවා...!!:P
     
    Dillon Werty

    Banned
    Feb 22, 2018
    134
    9
    0
    ඔයා කොහේවත් යන්න ඕනෙ නෑ මල්ලී, ඔයා සිරිකොතට යන්න.. ඔයා වගේ අයට එතන හොද තැනක් හම්බවෙනවා...!!:P

    එහෙ කොන තියනවද ගන්න. මැදමුලනේ හරි ඩාර්ලි පාරේ හරි නැති වෙයිද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තිලංග සුමතිපාල මහතා විසින් මාධ්‍යවලට බ්‍රේකින් නිව්ස් එකක් ලෙසත් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් ලෙසත් ලබා දුන්නේ අසත්‍ය ප්‍රවෘත්තියක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් කරුණු විමසීමට ජනාධිපතිවරයා නීතිපතිවරයා විමසූ බවට කළ ප්‍රකාශය ද අසත්‍ය බව අමාත්‍යවරයා කීය.

    පක්ෂ අභ්‍යන්තර තීරණය මාධ්‍යට නොකියා තමන්ගේ යටි අරමුණු සඳහා යොදවාගෙන මාධ්‍යයට ප්‍රකාශ දීම පක්ෂයක මාධ්‍ය ප්‍රකාශකගේ වගකීම නොවන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    " අනේ බබා, අපි McDonald's යමු. මාර බඩගිනී. අපේ servant නිවාඩු ගිහිං නේ. අම්මිලා කිව්වා එයාලත් එලියට යනවා කියලා"
    " අනේ මං අතේ ඒ තරම් සල්ලි නෑනේ කෙල්ලේ... අපි කොහෙ හරි පොඩි කඩේකින් කමු. "
    " චී! ඔයා කියන්නේ මට ඔයා එක්ක සයිවර් කඩේකට යන්න එන්න කියලද? ඔයා ගාව සල්ලි නැති නිසා තමයි මං කිව්වේ අපි McDonald's යමු කියලා. නැත්තන් අපේ ඩැඩී අපිව ස්ටා හොටෙල්ස් වලට විතරයි එක්කන් යන්නේ..."
    " අනේ ඉතිං ඔයා මං කවුද කියලා දැනගෙනනේ බබා යාළු වුනේ. මං නිකංම නිකං සිකුරුට්ටෙක් විතරනේ! "
    " හරි හරි! ඒවගෙන් වැඩක් නෑ. එහෙනම් මං යනවා. ඔයා ගිහිං සයිවර් කඩේකින් කන්න. මතක ඇතුව යන ගමන් මට 500/= රීලෝඩ් එකක් දාගෙන යන්න. ෆෝන් එකේ සල්ලී නෑ"
    " හරි බබා. එහෙනම් පරිස්සමෙන් යන්න. අයි ලව් යූ..."
    " උම්මා! අයි ලව් යූ ටූ! මතක ඇතුව දාන්න හරිද? නැත්‍තන් මං කොහොමද මගේ චූටි කොල්ලා එක්ක කතා කරන්න හිතුනාම කෝල් කරන්නේ..."
    රංගන, කාවින්ද්‍යාගේ අත ඉම්බා.
    " ඔයා මට ඒ තරම් ආදරෙයි ද බබා?"
    " හ්ම්ම්ම්.... ගොඩාක් ආදරෙයි! බායී! "
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    කොල්ලනේ, කෙල්ලනේ... මේකයි සින් එක. ලගදී මුස්ලිම් උනානේ.. දැන් කුරුස පල්ලි සෙට් එකකින් මට ඔෆර් එකක් ආවා, ක්‍රිස්තියානි වෙනවා නම් යුකේ විසා එකක් දෙන්නම් කියලා හයර් ස්ටඩිස් වලට. (දැන් ඉතින් කියන්නෙපා යුකේ යන්න කුරුස වෙන්න ඕනද කියලා) ප්‍රශ්නේ මචන්, කොනක් නැනේ දැන් මට.. මේකට මුකුත් කරගන්න බැරි වෙයිද? මට යුකේ යන්න සෙට් උනේ එහෙ ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ ඉන්න මෝඩ බෞද්ද යක්කුන්ව කන්වර්ට් කරවන්න. සල්ලි එහෙමත් දෙනවා. රිෆරල් ලින්ක් දාන්න බැනේ එළකිරි එකේ. නැත්තම් දානවා. මගෙන් රිෆර් කරලා ක්‍රිස්තියානි වෙනවනම්, ඔයාලට ඔෆර්ස් ගිෆ්ට්ස් එහෙම තියෙනවා.

    Minissu kotawala maaara athal ne ganne ?
    kaaalakanni :growl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔජේ ඔජයේ..ඔජේ ඔජායේ.
    නායක වැද්දගෙ දුව කෝමලි හැඩකාරී
    නගරයෙ නැහැ කෙල්ලෙක් දැක්කේ ඒවගේ.

    ග ගයන්න