ටයිල් ඇඩිසිව් තියෙන්නෙ ටයිල් අලවන්න. මෝඩ බාස්ලගේ උපදෙස් ගන්නෙ බලාගෙන.
ඔව් අන්තිමට ටයිල් ඇඩිසිව් බාල හින්දයි එහෙම උනේ කියයි.
එක වේසිගෙ පුතෙක්ට වැඩ නැතුව ඌ බාත් රූම් එක ටයිල් කරන්න ලෑස්තිය වෝටර් ප්රූෆ් නොකර. මම බෑ කිව්වා කියලා මූ ගේම ඉල්ලුවා. වෙන එකෙක්ට දුන්නා.