කොන්ඩම් ගැන

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මචන්ලා ,, මේකේ ඕනේ තරම් ඇතිනේ කොන්ඩම් එහෙම පාවිච්චි කරන අය .. මම තාම කොන්ඩම් එකක් use කරලා නැ ... තාම ඕනේ වෙලත් නැ .... ඉතින් කවදා හරි ඕනෙත් වෙයිනෙ... ඉතින් මචංලා කොහොමද අපි කඩේකට ගිහිල්ලා ලජ්ජා නැතුව කොන්ඩම් ඉල්ලන්නේ... කොන්ඩම් එකක් දෙන්න කියලද? පොඩ්ඩක් ගන්න එවුන් කියපල්ලකෝ....

    kawada hari newe thota ada hetama one wela. dan ganan bayen oya ahanne. :D:D

    mehemai karanna one puthe.. Pharmacy giya comdom 1 denna kiyapan. godak one nam 10k denna kiyapan , pora ethula penne nethu bag ekak dala lassanata genath dei ube athata:cool::cool:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    කොන්ඩම් කියලා ඉල්ලන්න එපා බං, :D Brand එකක නම කියලා ඉල්ලපන්, එකක් ගන්න එපා තුනේ බොක්ස් එකක් ගනින්,

    ගොඩක් ෆාමසි වල කැශියර් එකේම තමයි තියෙන්නෙ, ඒ නිසා අතින් පෙන්නලා එකක් කියපං :D

    ඒත් එකක් බලාගනින්, රුපියල් සීයක් විතර එහෙම අතේ තියාගෙන යන්න එපා, සමහර ඒවා තුනේ පෙට්ටියක් රුපියල් 400 ක් විතර වෙනවා, සල්ලි මදි උනොත් ගාන අඩු එකක් ඉල්ල ඉල්ල ඉන්නකොට ඔක්කොම උබ දිහා බලයි :D :D :D
    ඒත් ඕකෙ ලැජ්ජ වෙන්න දෙයක් නැනෙ බං, ෆාමසියෙ ඉන්නෙ අපේ තාත්තවත් අක්කාවත් නෙමෙයි නෙ බං :D

    මම නම් ගන්න යන්නෙම කෙල්ලෙක් ඉන්න ෆාමසියකට, :D ඒක මරු ආතල් වැඩේ :D

    වෙලාවකට උන් ලග නැති එකක් බලලා ඒක ඉල්ලනවා, උන් එත්කොට වෙන එකක් දුන්නම මේකෙ තියෙන විශේශත්වෙ අහනවා, මේකේ එන්නෙ මොන සුවද ද අහනවා, සමහර කෙල්ලො නම් ඇබරෙනවා,, සමහරු නම් සුපිරි ටෝක් දෙන්නෙ. කොන්ඩම් දීලා පෙතිත් ඕනද අහනවා.

    "අපෝ එපා පුරුදු වෙන්න නෙමෙයි නංගි මේවා කරන්නෙ" කිව්වා නම් දෙයි මරු හිනාවක් :D
    :D
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ලැජ්ජ වෙන්න එපා බන් කොන්ඩම් කියල ඉල්ලපන්, මේ ලඟදි දවසක මම පමසියෙන් ඉල්ලුව එකෙ හියියෙ කෙල්ලෙක් විතරයි, ඒ කි අහනව මොන වර්ගෙන්ද ඕන කියල මම ඇහුව මොනවද තියෙන්නෙ කියල ඒකි ලිස්ට් එකක් කියෙව්ව, මම අහුව එවයින් මොනවද හොඳ කියල මේකි එකක් නැර සිරාවට විස්තර කලා සර්ට ඕන එකක් තොරගන්න පුලුවන් කිව්ව මම එකක් අරගෙන ආව, ලැජ්ජ වෙන්න එපා බන්, පැකට් දෙක තුනක් ගෙනියල දාල බලල training වෙයන්, ආ.... උඹ බැඳලද....?
     

    Street Fighter

    Well-known member
  • kTXw8.gif


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ලැජ්ජ වෙන්නේ නැතිව ගිහින් ඉල්ලපන් බන්. කොන්ඩම් එකක් දෙන්න කියල නෙමෙයි, වර්ගේ කියලා ඉල්ලපන්, ප්‍රීති, සතුට එහෙමත් නැත්නම් ස්ටමිනා.. ඔය වගේ නම කියල ඉල්ලපන්, පාර්මසි එකේ එකා කිසි සද්දයක් නැතුව කාටවත් නොපෙනෙන්න දෙයි, බය වෙන්න එපා.
    ;)

    සතුට දෙන්න කිව්වම රෑ ට එන්න කියයිද දන්නේ නෑ
     
    Sep 25, 2008
    757
    35
    0
    ඕවට size එහෙම තියනවද බන්,,,, එක එක ජාතියේ ඒවා.... ගද්දි මොන size ද කියලා අහනවද බන්
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕවට size එහෙම තියනවද බන්,,,, එක එක ජාතියේ ඒවා.... ගද්දි මොන size ද කියලා අහනවද බන්

    :D එහෙම නැ බන් ඔක්කොම එක size :D:D., දැනට ලෝකේ තියෙන හොදම condom වලින් එකක් නම් Crown Skinless Skin Condoms, ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන්, හරියට condom එකක් නැතුව ගහනවා වගේ ෆට්ට feeling එකක් එනවා :D :D ;) :cool:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    sirawata kiyapanko size thiyenawada kiyala and thiyenawanan eka kohomada illanne kiyala?

    ඔව් මැනගෙන ගිහින් ඉල්ලාපන් අගල් ගැන කියලා. මහතායි දිගයි ඕනේ .(නගපු වෙලාවේ දිග හොදේ ) නැත්නම් සල්ලි අපරාදේ . අනික උබට නොන්ඩි වෙන්න වෙන්නේ දිග දන්නේ නැති උනොත්.

    condom_sizes_325.jpg