තට්ටයන්ට මේ පෝස්ට් එක අදාල නෑ. ගොඩක් කොල්ලන්ට තියෙන අවුලක් තමයි කොණ්ඩෙ නිකන් වේලිලා, අවුල් වෙලා එහෙන් මෙහෙන් කෑලි එල්ලිලා මහසෝනා වගේ ලුක් එකක් එන එක. ඔන්න ඒකට විසඳුමක් විදිහට මන් බොලාලට පොඩි ප්රඩක්ට් එකක් අරන් ආවා. මේක ඇවිත් British cosmetics එකෙන් හදන hair serum එකක් මම මේක හරියටම මාසයක් ගාලා ටෙස්ට් කරලා තමයි උබලට අරන් ආවේ. කලින් නිකන් කරන්ට් එක වැදිලා වගේ තිබ්බ කොන්ඩේ දැන් ලස්සනට ශයින් එකට තියා ගන්න පුළුවන් මේක නිසා. මන් මෙහෙම කියන්නෙ මේක යූස් කරලා මට කෙල්ලෝ ගොඩදෙනෙක්ගෙන් compliments ලැබුනා.
Dem bitches : "Hey how do you keep your hair so sleek? what do you use?"
Me, who don't get along with girls : "It's just coconut oil"
කෙල්ලන්ට නොකිව්වාට ඉතින් කොල්ලන්ට නොකියා ඉන්න සිරිතක් මගේ නෑනෙ. මේ යට ලින්ක් එකේ තියෙන්නෙ ප්රඩක්ට් එක. මේකේ නම Miracle anti-frizz gross serum. මේක jojoba and Macadamia nut oil එකතු කරලා තමයි හදලා තියෙන්නෙ. මේකේ හරිම සොෆ්ට් ස්මෙල් එකක් තියෙන්නේ (බෙහෙත් තෙල් ගඳක් නෑ)
යූස් කරන්නේ කොහොමද ? මේක දිනපතා ගෑවට ප්රශ්නයක් නෑ. මම නම කොහේ හරි යනකොට මේකෙන් බිංදු දෙකක් (මීට වඩා දාන්න එපා බිංදු දෙකක් ඕනිම කොන්ඩෙකට ප්රමාණවත්) අල්ලට දාලා පිරිමැදලා කෙස්වල විතරක් ගාලා ඕනි විදිහකට පීරපල්ලා. ආයේ ගෙදර එනකල්ම ලස්සනට ශයින් එකට තියෙනවා.
මම ගත්තේ ෆැශන්බග් එකෙන්. Arpico supercenter වලත් තියෙනවා. නැත්තන් ඔන්ලයින් ගෙන්න ගන්නත් පුලුවන්. පොඩි එක රු 525යි.
වැදගත්ම දේ තමයි මට ඔලුවට මොනවා හරි ගාපු ගමන් මිග්රේන් එනවා හැබැයි මේකට එහෙම කිසිම අවුලක් නෑ. යූස් කරලා බලලා ප්රතිඵල අපිටත් කියපල්ලා
https://www.britishcosmetics.lk/shop/anti-frizz-gloss-serum/

Last edited: