නෝටි බබා;24762865 said:කොන්ඩෙ ඉදිල බන් තවත් හන්ගන් ඉන්න බැරි තරමටම.
සුදු වෙන ඒව කප කප හිටිය ශේප් එකේ, තවත්නම් අමාරුයි.
හොද ඩයි එකක් කියපල්ලකො.
(අපෙ තාත්තගෙ ඩයි කරන්න ගත්තට පස්සෙ වේගෙන් ඉදෙන්න ගත්ත)
wasan care eka ganin, shampoo wage athe arann nikan gaanna thiyenne harima lesi seen eka
විකල්පයක් විදිහට තට්ටේ ගාන්න කැමති නෑ ද
BTW - පොලි කලර්...
සපත්තු පොලිෂ් තමයි පුතේ.![]()




මගේ නළලේ හා කම්මුලේ අග හිසකෙත් හා කන ලග පැහිලා බං..ඒ මදිවට රැවුලත් පැහි ගෙන ඒනවා...
අඩුවට හා ලේසියෙන් ගාන්න හැකි බෙහෙතක් හො ඩයි ඒකක් තියේද..?

Nelli walin mokadda thel ekak hindana scene ekak thiyenwa poddak hoyala balapan sinhala beheth mokak hari karapan athuru abhaada nane


Nelli Kudu + Dehi