කොන්ඩෙ එනවද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඔලුව ස්ටීම් කළාම මචන්ලා තට්ටෙ පෑදුනු එවුන්ට ආයෙ කොන්ඩෙ එනවද? අත්දැකීම් කියන එවුන් කියහල්ලකෝ.
     
    • Like
    Reactions: ttj and Solo Rider

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඔය මොන මගුල කරත් එන්නෙ නෑ. මං නොකරපු මගුලක් නෑ. අන්තිමට තට්ටෙට පහලින් තිබුණ කොණ්ඩෙ චූට්ටත් ගාලා දාලා රැවුල වැව්වා.
     
    • Love
    Reactions: JokerFan