කොන්ඩෙ තුනීවෙලා

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගෙදර හදපු පොල් තෙල් කරපිංචා & උළුහාල් එක්ක රත් කරලා පැයක් විතර තියලා නාන්න, මටත් ඕක දෙමළ පොරක් කිව්වේ :yes: :yes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    යන්නෙ නෑ
    ඝනකම් කරගන්ඩෝන
    ස්වභාවික බේතක් කියපන්.
    විහිළුවක් නෙමේ,අපි හැමෝටම අඩුවැඩි වශයෙන් තියෙන දේවල් කීපයක් ගැන හිතුවොත් වැඩේ ඉබේ කෙරෙයි.
    උඹට මේක නොතේරෙන්න පුළුවන්,කියන එක මගේ යුතුකම.
    විඥාන කායේ තේජෝ ස්වබාවය විෂමතුලිත වීම ඕකට මුලිකම සාදකේ.
    අපි ඔලුව රත්වෙනවා,හිසරදය හැදෙනවා වගේ දේවල් කියන්නේ ඒ නිසා.
    මේක වෙන්නේ ඉස්සාව හා ද්වේශයේ මුල ක්‍රියාකාරිත්වය නිසා.
    තමන්ගේ ඉස්සාව මොනවගේද ? ද්වේශය මොනවගේද ? කියල
    තමන් තුලටම හැරිලා බලලා දන ගන්න පුළුවන් නම්
    ඕක පාලනය කරන්න පුළුවන්
    පාලනය නෙමේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවියෙක්ගේ
    තියෙන ස්වභාවයට ඉබේ
    පත්වෙනවා.
    අසා සිටි ඔබ සැමට ස්තුතියි 🇱🇰
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    විහිළුවක් නෙමේ,අපි හැමෝටම අඩුවැඩි වශයෙන් තියෙන දේවල් කීපයක් ගැන හිතුවොත් වැඩේ ඉබේ කෙරෙයි.
    උඹට මේක නොතේරෙන්න පුළුවන්,කියන එක මගේ යුතුකම.
    විඥාන කායේ තේජෝ ස්වබාවය විෂමතුලිත වීම ඕකට මුලිකම සාදකේ.
    අපි ඔලුව රත්වෙනවා,හිසරදය හැදෙනවා වගේ දේවල් කියන්නේ ඒ නිසා.
    මේක වෙන්නේ ඉස්සාව හා ද්වේශයේ මුල ක්‍රියාකාරිත්වය නිසා.
    රහමන්ගේ ඉස්සාව මොනවගේද ? ද්වේශය මොනවගේද ? කියල
    තමන් තුලටම හැරිලා බලලා දන ගන්න පුළුවන් නම්
    ඕක පාලනය කරන්න පුළුවන්
    පාලනය නෙමේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවියෙක්ගේ
    තියෙන ස්වභාවයට ඉබේ
    පත්වෙනවා.
    අසා සිටි ඔබ සැමට ස්තුතියි 🇱🇰
    :eek:
     
    • Haha
    Reactions: lankalk

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    විහිළුවක් නෙමේ,අපි හැමෝටම අඩුවැඩි වශයෙන් තියෙන දේවල් කීපයක් ගැන හිතුවොත් වැඩේ ඉබේ කෙරෙයි.
    උඹට මේක නොතේරෙන්න පුළුවන්,කියන එක මගේ යුතුකම.
    විඥාන කායේ තේජෝ ස්වබාවය විෂමතුලිත වීම ඕකට මුලිකම සාදකේ.
    අපි ඔලුව රත්වෙනවා,හිසරදය හැදෙනවා වගේ දේවල් කියන්නේ ඒ නිසා.
    මේක වෙන්නේ ඉස්සාව හා ද්වේශයේ මුල ක්‍රියාකාරිත්වය නිසා.
    තමන්ගේ ඉස්සාව මොනවගේද ? ද්වේශය මොනවගේද ? කියල
    තමන් තුලටම හැරිලා බලලා දන ගන්න පුළුවන් නම්
    ඕක පාලනය කරන්න පුළුවන්
    පාලනය නෙමේ සාමාන්‍ය මනුෂ්‍ය ජීවියෙක්ගේ
    තියෙන ස්වභාවයට ඉබේ
    පත්වෙනවා.
    අසා සිටි ඔබ සැමට ස්තුතියි 🇱🇰
    මෝන ඕත්තක්ද බං කියවන්නෙ 😵😵😵
     
    • Haha
    Reactions: skymicro

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Another Excessive masturbation kukulek :sorry:

    16-side-effect-masturbation-03.jpg