කොන්ඩෙ යනවනම් එන්න

Jan 8, 2015
17
4
0
machanz loku case ekak! mage issaraha sehenna konde adu wela!:baffled: thama echchara visible ne! eth digatama adu wela giyoth mala awulak!
mekata karna honda mokadda?:confused:
medin thami godak adu wegena enne.menna wen wage wela thiyanne!
thinning-hair-clinic-4.jpg

ඔයාගේ case history එක ගැන දන ගන්න ඕන. ඒ කියන්න root cause එක ?
thyroid gland , full count , urinary රෙපොර්ට් එහෙම බලලා තියෙනවද?
can u call me please 0714294549.
 

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Mageth godak konde giya,Elakiri eke thibuna thread ekak dekala eeke kiyala thibuna "Kesha Muula Tharalaya " kiyala behethak ( Rs:600k wenawa ).. eeka mama den maasa 3ka withara indala pawichchi karanawa... godak honda prahipala eeken labuna... aluthen konde aawe nam naa thaama but konde gelawena eka 60% kin withara nawathuna.. ee ekkama mama Aryuweda sansthaawe Komarika shampoo eka use karanawa.... methana me post eka daapu kena kiyala thibuna Ange ushnathwaya mekata balapaaanawa kiyana eka eeketh kiyala thibuna,
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    Scino Scalp 5 Solution එකක් අරන් බිංදුව බිංදුව වත්කරපං කොණ්ඩෙ ගියපු තැන්වල.. සර්ජිකල් ග්ලවුස් දෙකක් දාගෙන වැඩේට බැහැපං.. රෑට තමා ගාන්න ඕන..

    Megavit ටැබ්ලට් එක අරන් මාස එකහමාරක් විතර බීහං.. මල්ටිවිටමින් එකක්..

    Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක ගානෙ බීහං.. මාස තුනක්.. ඒක කොණ්ඩෙට විතරක්ම නෙමෙයි.. නියපොතු, ස්කින් හැම එකටම හොඳයි..:)


    Perfectil ටැබ්ලට් එකේ වර්ග කීපයක් තියෙනවා.. මතක ඇතුව කොණ්ඩෙට කියලා ඉල්ලපං.. ඒකෙ ඇති Triple Active Skin, Hair, Nails කියලා..:dull:

    uba minoxidil gena ahala nedda yako
     
    Jan 8, 2015
    17
    4
    0
    තව මොනවද ඔලුවේ ගාන්න හොද ???


    නිසි ප්‍රතිකාරයක් කරන්න ඕන එතකොට කොන්දේ යන එක නතර කරන්න පුළුවන් . මම වග කීමෙන් කියන්නේ . හිස කෙස් යන්න විවිද හේතු තියෙනවා . එකක් තාම විටමින් දුර්වලතා . පෝෂණ උණාතා . මෙය හරියට අවබෝද කර ගනන්න . අනිවාරයෙන්නම හිස කෙස් ය නතර කල හැකි . call me 0714294549