කොන්ඩෙ යනවා

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Pictures danna, photos ganna, ----time eka----pera saha pasu-------patient like wenna ona photo gannath public karannath---try karala balannam

    ඇය් ඔයාට පුලුවන්නෙ Photos වල ඇස් දෙක කපල දාන්න...ඔය Transplant කරන තැන් ගොඩාක එහෙම දාන්නේ, බොරු නම් Hit-Ad එක බලන්න...
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    හරි හරි කාගෙවත් ෆොටො ඕනේ නැ. ඔයාම කිව්වනෙ මුලින් ඔයාගෙත් කොන්ඩෙ ගියා කියල.. පස්සෙ Research එකක් කරලලුනෙ ඔයා ඔය තෙල් එක හොයාගත්තේ..ඉතින් ඔයාගේ කොන්ඩෙත් දැන් මේ වෙනකොට වැවිලා ඇතිනෙ!
    ඔයාගෙ පෙර පසු ෆොටො එකක් දාන්නකො.. වැඩෙ ඉවරයි එකෙන්ම..සනීප උන අය පස්සෙ යන්න ඕනෙ නැ...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Elakiriye-----keshamulatharalaya ---------thread eka balanna. Mea webs balanna-----http://surehair.blogspot.com----------and------http://hairforbald.blogspot.com

    කේෂමූල‍තරලය මම ගානවා. තාම ගුණයක් නම් දැක්කේ නෑ. ගාන්න පටන් අරන් මාසයක් වත් නෑ. මේක තෙලක් නෙවෙයි. වතුර වගේ.. පට්ට ගදයි. හරියට මඩ වතුර පල්වෙලා වගේ. ගාලා ටිකක් වෙලා ඉදලා හෝදලා යවන්න තියෙන්නේ. තාම හරි රිසල්ට් එකක් නෑ. හරි ගියොත් කියන්නම්. නැත්තං අයියෝ සල්ලි තමයි. බෝතලේ රු.1000 යි
     

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    oka kesha mulaya patta pal boruwak ban.maath meeta kalin meke konde yanavata post ekka damma.ekedith oya Luxman mahathmaya mata oka gana kuwa.maath gona vage gaththa.patta ganda witharai.muge **** thama mata mathak venne :mad:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    yeux.gif
    yeux.gif
    yeux.gif
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TIME

    Elakiri eke KESHAMULATHARALAYA gana kalin thread eka dala vadima unoth 2 months wenna athi. 2 months walin hair enne naa . At least 3 or 4 or 5 or 6 months ona wenawa new hair eka enna KESHAMULATHARALAYEN . But eeta kalin hair eka galavena eka nathara wevi. Mama kiyanawata wada thawa 30-- 40 k gen ahala balanna KESHAMULATHARALAYA gana. KESHAMULATHARALAYA successful hair medicine ekak bawa vatahevi siyalu denata.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TIME

    Elakiri eke KESHAMULATHARALAYA gana kalin thread eka dala vadima unoth 2 months wenna athi. 2 months walin hair enne naa . At least 3 or 4 or 5 or 6 months ona wenawa new hair eka enna KESHAMULATHARALAYEN . But eeta kalin hair eka galavena eka nathara wevi. Mama kiyanawata wada thawa 30-- 40 k gen ahala balanna KESHAMULATHARALAYA gana. KESHAMULATHARALAYA successful hair medicine ekak bawa vatahevi siyalu denata.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    TIME

    කේෂමූල‍තරලය මම ගානවා. තාම ගුණයක් නම් දැක්කේ නෑ. ගාන්න පටන් අරන් මාසයක් වත් නෑ. මේක තෙලක් නෙවෙයි. වතුර වගේ.. පට්ට ගදයි. හරියට මඩ වතුර පල්වෙලා වගේ. ගාලා ටිකක් වෙලා ඉදලා හෝදලා යවන්න තියෙන්නේ. තාම හරි රිසල්ට් එකක් නෑ. හරි ගියොත් කියන්නම්. නැත්තං අයියෝ සල්ලි තමයි. බෝතලේ රු.1000 ය
    ------------------------------------ Time eka madi. 3 or 4 or 5 or 6 months withara ona hair eka enna KESHMULATHARALAYEN. Ath eeta kalin hair eka galawena eka natharawevi. KESHAMULATHARALAYE gadha nathi wenawa netha apply karala one hour passe. After three hours , you can have a bath. Or some people have a bath after 7 or 24 hours. When you have a bath , you can apply soap or shampoo. But KESHAMULATHARALAYA also wash your hair well in addition to grow hair. So you can have a bath without soap or shampoo.
     
    Last edited:

    scylla1990

    Junior member
  • Oct 3, 2009
    233
    16
    18
    I too have this problem.


    mung daily awrudu 1 1/2 wada raa 3, 4 wenkan nida ganne nathuwa film, pc games gahanna purudu wela hitiya. nida ganne 4, 5 hours wage.

    mageth masa 5 kata withara kalin idan konde yanna patan gattha. mung hithuwe eka normal kiyala. but masa 2 kata withra kalin mung saloon eketa giyama konde kapana pora ahuwa konde yanawa neda kiyala. Math baya wune ita passe.

    Mun dan masyak thisse vitamin E rata bella nidgannawa. kohomahri raa 1 , 2 wenakota hari nidagattha me tike try kara.

    Mata threna widihatanam mage konda gus wala agin ma thmai galwenna. nala oluwa wet wela thiynakota ambankata yanawa. hodama widiha mata threna widihata nam oluwa massage karana eka thma. (konde gas wal aginma galwena nisa)



    mata danaganna one oya vitamin E oluwa gala massage karana scene eka mokakada kiyala.
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කොන්ඩෙ හිටවනව කියන්නෙ බං මේකයි වෙන්නෙ, උබෙ කොන්ඩෙ හොඳට වැවිල තියෙන තැනකින් හම කෑල්ලක් කපල අරන් ඒක කොන්ඩෙ නැති තැනට බද්ධ කරන එක තමයි සැත්කමක් මාර්ගයෙන් කරන්නෙ ලේසර් තාක්ෂනයෙන්.
    …mens rogaine කියල ෆෝම් (ක්‍රීම්.) එකක් තියෙනව හොයාගනින්. ඒක හොඳයි.
    …තව, අවිස්සවෙල්ල පැත්තෙ වලව්වක බානගල කේශනාරාජ තයිලය කියල තෙලක් හින්දනව. තෙල් කාල රුපියල් 800ක් ද කොහෙද ඒකෙ ඉල්ලුම කොච්චරද කියනවනම් මාස 2,3ක් ලිස්ට් එකේ වගේ ඉන්න ඕන ඒක ගන්න.. ගුණ තෙලක්.ගඳයි ටිකක්.ගාල ඔෆිස් යනවනම් උදේම ගාපන් ඒක. පය 3,4කින් ගඳ අඩු වෙනව.
     
    Last edited:

    buddhi9077

    Member
    Jan 25, 2007
    3,411
    81
    0
    **********
    මචන් අයුර්වේදෙ තියෙනවා බෘංගා මලක කියල ඔයිල් එකක්.හැබැයි උබට සෙම තියෙනව නම් ඒක පාව්ච්චි කරන්න එපා.ත්‍රිපලා ඔයිල් එක දාන්න..ගොඩක් මසාජ් කරන්න එපා තදට..පුලුවන් නම් මන් කලින් කියපු ඔයිල් එකට විටමින් E කරලක් කඩලා දාල ‍රැට ගාල උදේට සොදන්න.ඔයිල් එකට දාන එකට අමතරව අනිව ‍රැට විටමින් E කරලක් කඩල ඔලුවට දාන්න.සබන් වර්ගයි ගොඩක් හිස් සුමුදු කරන ශැම්පො පාවිච්චිකරන්න එපා.ඔයිල් ඔලුවට දාල ගොඩක් තදට නැතුව සුමුදුවට මසාජ් කරන්න..පලතුරු ජාති එලවලු ජාති වැඩ්කරන්න.ඔය ක්‍රම වලින් හරියන්නේ නෑත්තම් සම පිලිබද වෙදෙක් හමුවන්න.ඉස්සොරි ඔලුවෙ තියෙනව නම් ඒකට මුලම ප්‍රතිකර්මය කරල ඉන්න.ගොඩක් ස්වයං වින්දනයේ යෙදෙනවනම් ඒක ටිකක් අඩුකරන්න. :D
     
    Last edited:

    ruki99

    Member
    Feb 16, 2008
    43
    0
    0
    ------------------------------------ Time eka madi. 3 or 4 or 5 or 6 months withara ona hair eka enna KESHMULATHARALAYEN. Ath eeta kalin hair eka galawena eka natharawevi. KESHAMULATHARALAYE gadha nathi wenawa netha apply karala one hour passe. After three hours , you can have a bath. Or some people have a bath after 7 or 24 hours. When you have a bath , you can apply soap or shampoo. But KESHAMULATHARALAYA also wash your hair well in addition to grow hair. So you can have a bath without soap or shampoo.

    machan kesha mula thailaya mata penne hada boruwak kiyala ban mama use karala nam naha ahu wenath epa oya horunta. ita wada hodai ban polthel walata e vitamin capsul tikak dala rata gala udeta nawanam.
     

    ruki99

    Member
    Feb 16, 2008
    43
    0
    0
    මචන් අයුර්වේදෙ තියෙනවා බෘංගා මලක කියල ඔයිල් එකක්.හැබැයි උබට සෙම තියෙනව නම් ඒක පාව්ච්චි කරන්න එපා.ත්‍රිපලා ඔයිල් එක දාන්න..ගොඩක් මසාජ් කරන්න එපා තදට..පුලුවන් නම් මන් කලින් කියපු ඔයිල් එකට විටමින් E කරලක් කඩලා දාල ‍රැට ගාල උදේට සොදන්න.ඔයිල් එකට දාන එකට අමතරව අනිව ‍රැට විටමින් E කරලක් කඩල ඔලුවට දාන්න.සබන් වර්ගයි ගොඩක් හිස් සුමුදු කරන ශැම්පො පාවිච්චිකරන්න එපා.ඔයිල් ඔලුවට දාල ගොඩක් තදට නැතුව සුමුදුවට මසාජ් කරන්න..පලතුරු ජාති එලවලු ජාති වැඩ්කරන්න.ඔය ක්‍රම වලින් හරියන්නේ නෑත්තම් සම පිලිබද වෙදෙක් හමුවන්න.ඉස්සොරි ඔලුවෙ තියෙනව නම් ඒකට මුලම ප්‍රතිකර්මය කරල ඉන්න.ගොඩක් ස්වයං වින්දනයේ යෙදෙනවනම් ඒක ටිකක් අඩුකරන්න. ela kiri macho thanx
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    INDUSTRIAL DEVELOPMENT BOARD.

    machan kesha mula thailaya mata penne hada boruwak kiyala ban mama use karala nam naha ahu wenath epa oya horunta. ita wada hodai ban polthel walata e vitamin capsul tikak dala rata gala udeta nawanam.
    ---------------Keshamulatharalaya industrial development board [IDB] ekata gatthe successful results thiyena nisa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    BMICH eke exhibitions walata KESHAMULATHARALAYA idiripath karanne INDUSTRIAL DEVELOPMENT BOARD EKEN [IDB].
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Poddak karadara wenna ona nea. Diva--osu paper eke nam palawuna ---mage pera saha pasu photos deka