Minoxidil වලින් ප්‍රතිපල ලද අය ඉන්නවා. හැබැයි ප්‍රතිපල තාවකාලිකයි කියලත් සමහරු කියනවා. සමහර අය මිනොක්සිඩිල් එක්ක විටමින් එකකුත් ගන්නවා. මම අහල තියෙන විධියට, ස්ප්‍රේ එකක් රුපියල් තුන්දාහකට වැඩියි. ප්රවේශමින් පාවිච්චි කරන්න - ඒවා ගිලුනොත් හාට් එකට බලපාන්න පුළුවන් එවෙලේම. සුරතල් සතුන්ටත් විෂයි. (උන්ට ඔලුවේ දැවටෙන්න දෙන්න එපා ඕක ගාලා) සාමාන්‍යයෙන් කියන්නේ පාවිච්චි කළ සැණින් සබන් දාලා අත් සෝදන්න කියලා.
හෝමෝන් ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්, හැබැයි කරන්න එපා.


කෙස් හිටවන එක වියදම් අධික වැඩක්.
අඩම තරමින් රුපියල් 200,000ක්වත් වියදම් වෙයි.