කොන්ඩෙ යනවා

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    oye kiuwata hitawapu un hoata inne bn.
    කලාතුරකින් එකෙක් හිටියට හැමෝටම ඔක හරි යන්නේ නැහැ. නමුත් උබ ඔය වගේ තැනකට ගියොත් අඩුම ලක්ෂ 2 වත් ගලවනවා පළමු වටයට දෙවැනි වටයට කියලා. එහෙම හිටවපු කොන්ඩෙත් යන වෙලාවල් තියෙනවා.
    ඔහොම පුළුවන්නම් ඇමරිකාවේ ඉන්න කොන්ඩේ නැති නලුවෝ සේරම කොණ්ඩේ හදාගනීනේ ලංකාවට ඇවිල්ලා
     

    zk8er

    Member
    Dec 12, 2018
    16
    3
    0
    අඩෝ එහෙමනම් sry තමා.මහරගම ඉන්න doctor කෙනෙක් ගෑන මන් කියන්න ගියේ.උබට දුර වෑඩීයි නේ.:(:(

    ade bokka number ekai details tikai dipan suduu pinn..
    2.gif
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    :(:(:(මචන්ලා මම අද උබලට මගෙ ලොකුම ප්‍රශ්නෙ කියනවා :no::no::no:.මචන්ලා මගේ කොන්ඩෙ යනවා:frown::frown::frown:.එ මදිවට තියන්නෙත් ගොඩාක්‌ තුනි කොන්ඩයක්‌:P:P:P.අනේ මචන් මෙකට ප්‍ර්තිකර්මයක්‌ කවුරුත් දන්නෙ නැද්ද:nerd::nerd::nerd:?බෙහෙතක්‌ නද්ද?දන්න එකක්‌ එන්නවනම් හෙල්ප් 1ක්‌ දිපන්:):):):).පින් සිද්ද වෛ.අයුරුවෙද හරි,බටහිර හරි කමක්‌ නැ .:rofl::rofl::rofl:


    මචන්ලා කියක්‌ විතර යයිද බන් කොන්ඩෙ හිටවන්න? රු 20000- 25000 ට වැඩිය යයිද?සයිඩ් ඉෆෙක්‌ට්‌ නැද්ද? ජිවිත කලෙම ආය හිටවන්න ඔන නද්ද?
    :rofl::rofl::rofl:

    හැමොම බල බල යන්නේ නැතිව bump 1ක්‌ වත් දලා යන්න.එකත් ලොකු උදව්වක්‌ වෙයි.​
    :rolleyes::rolleyes:

    අඩෝ කොහොමද තත්වේ දැන් :oo::oo:
     

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    God ta penna inna epa :lol:

    fish oil, vitamin E, wage ewa ganin.
    Rata nanawa wage bad habit thiyenawanam ewa hadaganin,
    Helmet danawanam ekatath wisandumak hoya ganin.
    Areta yanawanam danne naithin.