කොන්ඩෙ straight කරපු අය එන්න
මචන්ලා මං මේ දන්නැතිනිසා අහන්නෙ..
කොන්ඩෙ straight(ස්ට්‍රෙට්)කරන්න කීයක් විතර ගන්නවද???ස්ට්‍රෙට් and relaxing කියන්නේ දෙකක්ද??ස්ට්‍රෙට් කරන එකද හොඳ relax කරන එකද?ස්ට්‍රෙට් කලාම දවස් කීයක් විතර තියෙනවද??
බම්ප් එකක්වත් දාලා යන්න...