දැන් මම ස්ට්‍රේට් කරලා මාස 3ක් වගේ වෙනවා.. තාම අවුලක් උනේ නෑ.. මාස 6ක් වගේ මම හිතන්නෙ තියෙන්නේ ඒක.. 
ස්වාභාවික කොන්ඩෙට කිසිම දෙයක් කරන්න එපා බං,,
මමත් ඔය කරන්න තියන්න හැම මංගල්ලයක්ම කොන්ඩෙට කරපු එකෙක් තමා,,
ඒකෙන් වෙන්නෙ සල්ලි වියදම් වෙන එකයි,,, කොන්ඩෙ damage වෙන එකයි තමා

hehehe asavatane banz Lolචිරි චිරි වැස්ස;12289128 said:තරහකටවත් ,, ඉරිසියාවකටවත් නෙමේ මචෝ කියන්නෙ,,,![]()
![]()
ස්වාභාවික කොන්ඩෙට කිසිම දෙයක් කරන්න එපා බං,,
![]()
![]()
මමත් ඔය කරන්න තියන්න හැම මංගල්ලයක්ම කොන්ඩෙට කරපු එකෙක් තමා,,
![]()
![]()
ඒකෙන් වෙන්නෙ සල්ලි වියදම් වෙන එකයි,,, කොන්ඩෙ damage වෙන එකයි තමා
![]()
![]()
![]()
koheda salon eka?mama strait kala iron kala okkotama 900k giya adurana salon ekekin kale....... pattatama thibuna but kapuwa ithin...

hehehe asavatane banz Lol

koheda salon eka?![]()