කොන්ඩේ කපන්න හොද තැනක් හොද විදියට කොන්ඩේ කපන්න කොළඹ අවට saloon මොනවද තියෙන්නෙ. නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ හරියේ එකක් වුනත් කමක් නැහැ. චූටි ළමයෙක්ගේ වගේ කොන්ඩේ කොට කරන්නෙ නැති තැනක් වෙන්න ඕනේ.