කොන්ඩේ කළු කරන්නේ මොනවයින්ද?

Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කොන්ඩේ කළු කරන්නේ මොනවයින්ද?

    උඹල සුදු කොණ්ඩෙට මොකද කරන්නේ කළු කරනවද? කඩේ තියන එව්වා ගාල ඉක්මනට මැරෙන්න බෑ, කළු වෙන්න ගාන්න කොළ වර්ග වගේ ස්වභාවික දේවල් මොනවාද?
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    suduth lassnai bn!thanin thana nathuwa ful sudu unama hari!

    තැනින් තැන තමයි බන් තියෙන්නේ :(, ඔක්කොම සුදුකරගන්න විදියක් බැලුවනම් හරි වගේද?:baffled:
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113

    wayasa kiyada...45k wage nam awulak naha... nathnam awul ne!:sorry:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    monawa gaalada bn marenne?

    ඇයි බන් ඔය හෙනා වර්ග, මට ඕව ඇලජික් බන්, අනික ශාකසාර කියල කිව්වට ඇත්තටම මොනවා දාල හදනවද කියල කව්ද බන් දන්නේ..
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි බන් ඔය හෙනා වර්ග, මට ඕව ඇලජික් බන්, අනික ශාකසාර කියල කිව්වට ඇත්තටම මොනවා දාල හදනවද කියල කව්ද බන් දන්නේ..

    lokuwe thuwala thibboth neda marenne?:eek:
     
    • Like
    Reactions: sha34

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    උඹල සුදු කොණ්ඩෙට මොකද කරන්නේ කළු කරනවද? කඩේ තියන එව්වා ගාල ඉක්මනට මැරෙන්න බෑ, කළු වෙන්න ගාන්න කොළ වර්ග වගේ ස්වභාවික දේවල් මොනවාද?

    :sorry: duka tamai fren, mamath tama mokuth kale ne :D dannam depeththen bagayak withara sudui :lol: tama 27
     
    • Like
    Reactions: Qwertyone

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,441
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උඹල සුදු කොණ්ඩෙට මොකද කරන්නේ කළු කරනවද? කඩේ තියන එව්වා ගාල ඉක්මනට මැරෙන්න බෑ, කළු වෙන්න ගාන්න කොළ වර්ග වගේ ස්වභාවික දේවල් මොනවාද?
    Akaale sudu wenawanam mas maalu bittara wediyen kaapan- etakota kalu wei ponnayo. High protein diet is needed for healthy hair. :yes:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    Akaale sudu wenawanam mas maalu bittara wediyen kaapan- etakota kalu wei ponnayo. High protein diet is needed for healthy hair. :yes:

    බිත්තර විතරයි බන් කන්නේ :( දෙයියන්ට බැරිද මොනවහරි කරන්න.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mamanam color karanwa garnier nutrisse eka gala. ewa ubata allergy nam ganna epa. munawal idimila pissu wikarayak wela marenne :D

    meke nattuwa avatar ekak dan inna ayya kenek hitiya eya mokadda herbal product ekak dala thibba konde kalu karaganna mata hoyaganna baha. (ekath dye seen ekak thamai habai) :nerd:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    mamanam color karanwa garnier nutrisse eka gala. ewa ubata allergy nam ganna epa. munawal idimila pissu wikarayak wela marenne :D

    meke nattuwa avatar ekak dan inna ayya kenek hitiya eya mokadda herbal product ekak dala thibba konde kalu karaganna mata hoyaganna baha. (ekath dye seen ekak thamai habai) :nerd:

    Ah ape Luxmen uncle. Uncle Copy Trading karala kollo tikata ariya arillak, konde kalu ungeth konde sudu wenna. :lol::lol:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    mamanam color karanwa garnier nutrisse eka gala. ewa ubata allergy nam ganna epa. munawal idimila pissu wikarayak wela marenne :D

    meke nattuwa avatar ekak dan inna ayya kenek hitiya eya mokadda herbal product ekak dala thibba konde kalu karaganna mata hoyaganna baha. (ekath dye seen ekak thamai habai) :nerd:

    මට ජෙල් ගෑවමත් ඔලුවේ කැක්කුම එනවා.. ඕව ගාන්න එපා බන්. කොහොමත් ටිකටික එකතු උනාම තමයි :shocked: එහෙමනම් කලුකරලා මොකටද බන්,