ඒක ඉතින් මචන් ලෙඩේ අනුව තමයි. කොන්ඩේ යන හේතු ගොඩක් තියෙනවා
male pattern baldness, පෝෂක මදි වුනාම, stress එක වුනාම, සැම්පු ,ph අගය, කොන්ඩේට ගාණ රසායනික වර්ග, වල හේතු නිසා, ජානමය වශයෙන්, ලෙඩ හැදුනම. උබට තිබ්බ ලෙඩේ මොකක්ද? උබට තිබ්බේ male pattern baldness? male pattern baldness එකේදි වෙන්නේ ඉස්සරහින් කොන්ඩේ යනවා. ඒ වගේම ඔළුවේ මැද යනවා ඊට පස්සේ මේක M Shape එකෙන් ඇවිත් එකතු වෙලා U Shape එකේ තට්ටයක් එනවා.
මේ වගේ
![]()
Androanagen
http://www.healthkartplus.com/details/drugs/63335/androanagen-tab
TYPICAL USAGE: Prevention and treatment of scurvy, Scurvy, Vitamin deficiency.
![]()




අල්ලගේ කැමැත්තට විරුද්ද වෙන්න එපා බංKonde wawenda kiyala wish karanwa machan..
orm rim kattu kattu konde waviyan.. nath namm maiil wath waviyan..

male pattern baldness ගැන ගොඩක් අයට අවබෝධය නෑ බං. මමත් ඔය එක එක කියන කියන හැම එකම කරා. බෝවත්තේ තෙලත් ගෑව. හෝමෝන කේස් එක තමයි මට නම් මුල.
මේකෙන් ගොඩ යාවි කියලා හිතනවා.

Oka Godak hodai machan. Mama use karala thiyenawa. Oluwa hodata Massage karanna one ganna kalin. Galath massage karanna one, ethakota Athe nogewenna me wage ekak use karanna
![]()
Masa 6k withara eka digata karanna one. eeta passeth hoda oil ekak use karanna wenawa. podi gemak denna wenawa![]()
![]()
![]()


බුදු අම්මෝ බන්. බෙහෙත් වල ගාන අහලා මගෙ කොණ්ඩෙ යනවා.මගෙත් කොණ්ඩේ යන ගතියක් තිබිලා පැල්මඩුල්ලේ ආයුර්වෙද එකෙන් බෙහෙත් ගත්තා. මොකක්ද මංදා පට්ට ගඳ තෙලක් දුන්නා කොණ්ඩේ කපලා ගාන්න කියලා. සති 2ක් යන කොට නිට්ටාවටම සනීප වුණා. බස් ගාස්තු රු.30 යි ගියේ.
![]()
mama oka gava tikak konde awa eth athe ehemath mail tikak wadiwenna gatta e nisa ekak gala nikan hitiya....oketh side effect tiyenawalu,,,heart patant lata ehema honda nathilu...
ඔච්චර ඔන් නෑ බන්..බොවත්තෙ බෙහෙත් ශාලවෙන් "කෙශ මුල තරලය"කියලා බෙහෙතක් තියන්වා..අරන් ගාපන්..මගෙත් ඉස්සර ගියා..දෑන් නන් කොන්ඩෙ එනවා..හබඉ පුතො පට්ට ගදය්
rs 1000..ude gala hawasa naapan...sathi 3k witara weddi konde enawa...bt it dpnds on body temperature![]()


