කොන්ඩේ යනවද?

after

Member
Sep 5, 2009
3,692
486
0
Konde wawenda kiyala wish karanwa machan..
orm rim kattu kattu konde waviyan.. nath namm maiil wath waviyan..
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy


    ඒක ඉතින් මචන් ලෙඩේ අනුව තමයි. කොන්ඩේ යන හේතු ගොඩක් තියෙනවා
    male pattern baldness, පෝෂක මදි වුනාම, stress එක වුනාම, සැම්පු ,ph අගය, කොන්ඩේට ගාණ රසායනික වර්ග, වල හේතු නිසා, ජානමය වශයෙන්, ලෙඩ හැදුනම. උබට තිබ්බ ලෙඩේ මොකක්ද? උබට තිබ්බේ
    male pattern baldness? male pattern baldness එකේදි වෙන්නේ ඉස්සරහින් කොන්ඩේ යනවා. ඒ වගේම ඔළුවේ මැද යනවා ඊට පස්සේ මේක M Shape එකෙන් ඇවිත් එකතු වෙලා U Shape එකේ තට්ටයක් එනවා.

    මේ වගේ

    17083.jpg



    male pattern baldness ගැන ගොඩක් අයට අවබෝධය නෑ බං. මමත් ඔය එක එක කියන කියන හැම එකම කරා. බෝවත්තේ තෙලත් ගෑව. හෝමෝන කේස් එක තමයි මට නම් මුල.

    මේකෙන් ගොඩ යාවි කියලා හිතනවා.


     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Konde wawenda kiyala wish karanwa machan..
    orm rim kattu kattu konde waviyan.. nath namm maiil wath waviyan..
    අල්ලගේ කැමැත්තට විරුද්ද වෙන්න එපා බං
    කන්‍යාවෝ ලැබෙන්නෙ නැති වෙයි :oo:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොන්ඩෙ ගියාට පන යන්නෙ නැ මචන් බය නැතුවෙ හිටු
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    male pattern baldness ගැන ගොඩක් අයට අවබෝධය නෑ බං. මමත් ඔය එක එක කියන කියන හැම එකම කරා. බෝවත්තේ තෙලත් ගෑව. හෝමෝන කේස් එක තමයි මට නම් මුල.

    මේකෙන් ගොඩ යාවි කියලා හිතනවා.

    Male Pattern Baldness එකට හොදම බෙහෙත Propecia. ඕනෙම
    Pharmacy එකකින් ගන්න පුලුවන් එහෙම නැත්නම් Doctor කෙනෙක්ට කියලා හරි ලියාගෙන ගෙන ගන්න.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Oka Godak hodai machan. Mama use karala thiyenawa. Oluwa hodata Massage karanna one ganna kalin. Galath massage karanna one, ethakota Athe nogewenna me wage ekak use karanna

    Stimulator1-1024x765.jpg


    Masa 6k withara eka digata karanna one. eeta passeth hoda oil ekak use karanna wenawa. podi gemak denna wenawa :( :( :(
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Oka Godak hodai machan. Mama use karala thiyenawa. Oluwa hodata Massage karanna one ganna kalin. Galath massage karanna one, ethakota Athe nogewenna me wage ekak use karanna

    Stimulator1-1024x765.jpg


    Masa 6k withara eka digata karanna one. eeta passeth hoda oil ekak use karanna wenawa. podi gemak denna wenawa :( :( :(

    ඕකට ඇගත් එක්ක සීතල වෙනව බන් :baffled:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මගෙත් කොණ්ඩේ යනවා බන්..ඉස්සරහ්යින් තමා යන්නේ..තව කාලයක් යනකොට මම තට්ටේ බාලා වගේ ඉදී බන්..හරි ගියොත් මටත් කියපන්කෝ..

    වෙළද දැන්වීම වලට ‍රැවටිලා හැම තෙලක්ම ගෑවා..හරි ගියේ නෑ...




    :baffled: :rolleyes:
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    බුදු අම්මෝ බන්. බෙහෙත් වල ගාන අහලා මගෙ කොණ්ඩෙ යනවා.:shocked::shocked::shocked: මගෙත් කොණ්ඩේ යන ගතියක් තිබිලා පැල්මඩුල්ලේ ආයුර්වෙද එකෙන් බෙහෙත් ගත්තා. මොකක්ද මංදා පට්ට ගඳ තෙලක් දුන්නා කොණ්ඩේ කපලා ගාන්න කියලා. සති 2ක් යන කොට නිට්ටාවටම සනීප වුණා. බස් ගාස්තු රු.30 යි ගියේ. :rofl::rofl::rofl:

    machan, e thel ekata konde wewennedda..?
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    machan, math doctor kenek chanel karala beheth gaththa..matath dunne oya Scino 5 Scalp eka thama..eka life time ekama ganna kiuwa..smtime hoda athi..mama den masa 2k withara ganawa..hugak aya kiyanawa mage wenadata wada konde thiyenawalu..
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    mama oka gava tikak konde awa eth athe ehemath mail tikak wadiwenna gatta e nisa ekak gala nikan hitiya....oketh side effect tiyenawalu,,,heart patant lata ehema honda nathilu...

    eka aththa machan, matath doctor eka dunne presser eka check karala..doctor kenekge advice eka nethuwa use karanna epa..
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔච්චර ඔන් නෑ බන්..බොවත්තෙ බෙහෙත් ශාලවෙන් "කෙශ මුල තරලය"කියලා බෙහෙතක් තියන්වා..අරන් ගාපන්..මගෙත් ඉස්සර ගියා..දෑන් නන් කොන්ඩෙ එනවා..හබඉ පුතො පට්ට ගදය්

    rs 1000..ude gala hawasa naapan...sathi 3k witara weddi konde enawa...bt it dpnds on body temperature :D

    oya magula hema ekatama hari yanne mage yaluwek try kara den thiyena kondeth ne:angry::angry::P
     

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    මගේ කොන්ඩෙ යන්නෙ නැහැ. මම මුකුත් කරන්න ඕන නෑ නේද?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ගාණ දැකලා මගෙ කොන්ඩේ සේරම එකපාර උඩට කෙලින්වෙලා ගැලවිලා හැමතැනම වැටුනා... :(:(