කොන්ඩේ යනවා :( :(

Hirash

Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    මචන් අර කොන්ඩේ හිටවන සීන් එක කවුරුවත් දන්නෙ නැද්ද? මගෙත් යනවා බන්. එපා වෙලා තියෙන්නේ. කසාදයක් බඳින්නත් කලින් තට්ටේ පෑදෙන එක අවුල්
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන් අර කොන්ඩේ හිටවන සීන් එක කවුරුවත් දන්නෙ නැද්ද? මගෙත් යනවා බන්. එපා වෙලා තියෙන්නේ. කසාදයක් බඳින්නත් කලින් තට්ටේ පෑදෙන එක අවුල්

    eka thamai ban
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් අර කොන්ඩේ හිටවන සීන් එක කවුරුවත් දන්නෙ නැද්ද? මගෙත් යනවා බන්. එපා වෙලා තියෙන්නේ. කසාදයක් බඳින්නත් කලින් තට්ටේ පෑදෙන එක අවුල්

    Machan konde hitawana seen eka karanna puluwan tharam thatte padenakan inna eka hondai. Nattam hitawala iwara wela ayeth anik tika giyahama apahu hitawanna wenawa. Ahala thiyena widihata nam kes gas 2k hitawanna Rs 100k wage yanne
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    මචන් අර කොන්ඩේ හිටවන සීන් එක කවුරුවත් දන්නෙ නැද්ද? මගෙත් යනවා බන්. එපා වෙලා තියෙන්නේ. කසාදයක් බඳින්නත් කලින් තට්ටේ පෑදෙන එක අවුල්
    Oka thamai bn matah tiyena lokuma awula :(

    use minoxidil 5% foam , works 100%,
    Okath gaanakan witharai bng
    Nawathuwa gaman aimath itin badu yanawa hoo gaala
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,390
    113
    ගෙදර අයගෙත් යනවද..?
    Doctor කෙනෙක් හම්බවෙන්නේ..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මගෙනම් සුදුවෙනවා මචන්. එපා වෙලා ඉන්නේ.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Supermarkets වල තියෙනවා ප්‍රානජීව කියලා තෙලක්. අන්න ඒක අරං .. රෑට නිදා ගන්න කලිං ඔළුවට දාලා හොදට මසාජ් කරලා නිදා ගන්න. පහුවදා උදේට නාන්න. උදේට කියන්නේ දවල් 12ට කලිං.. මාසෙං කොන්ඩේ යන එක නතර වෙයි
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    Supermarkets වල තියෙනවා ප්‍රානජීව කියලා තෙලක්. අන්න ඒක අරං .. රෑට නිදා ගන්න කලිං ඔළුවට දාලා හොදට මසාජ් කරලා නිදා ගන්න. පහුවදා උදේට නාන්න. උදේට කියන්නේ දවල් 12ට කලිං.. මාසෙං කොන්ඩේ යන එක නතර වෙයි

    :eek: oka konde ganna puluwanda ban ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Supermarkets වල තියෙනවා ප්‍රානජීව කියලා තෙලක්. අන්න ඒක අරං .. රෑට නිදා ගන්න කලිං ඔළුවට දාලා හොදට මසාජ් කරලා නිදා ගන්න. පහුවදා උදේට නාන්න. උදේට කියන්නේ දවල් 12ට කලිං.. මාසෙං කොන්ඩේ යන එක නතර වෙයි

    Oya huththa wadk na bn, kokatath thaile wage, poddk kaware kiyawala balapn, colstarol, aatharaitis rate thiyna leda okkoma daala thiynwa
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Mageth poddak yanda aran ban mama CrazyBuddy ge post ekakin dekala Kesha Mula Tharale gewa.

    Masayak yaddi yana eka adu una ban. Dawasatama den yanne gas 10k wage ban. Issara ate watura tikak gala oluwa ata gewath kesgas 5k vitara gelawuna.

    Mage yaluwekeuth ban yanawa kiyala magen beheta gena ahuwa mama kiwwa, porata sumanen hari giya kiwwa ban. U danna ayya kenek gala minihage konde gorosu unalu e kiyanne ban kalin konde siniduwata aduwata tiyenda atte.

    Gala balapan ban mata hari giya nisay tawa ekek hari me awulen nidahas wena nisay kiwwe. :yes:

    Hebey ban meka henama hena gaday :D