කොන්ඩේ යනවා :( :(

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    unuwathura naanna epa
    gel gaanna epa
    dawasakata 100k wage yana eka samanya deyak kiyala kiyanne
    mage konde yanawa seeyakata wada
    konde nikan alluwath kes gas dahayak athe :(
    thawa kal yaddi apeth thatte ei :(
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    uba try kalada??

    Ow bn
    Dan kaalayak thisse gaanawa
    Badu wada
    A kiyanne konde yana eka nam 99% nawathinawa
    Habai nawathuwoth aimath yanna gannawa
    I think aluthinuth wawenawa wage
    Mata doctor kenek bn dunne
    Uba colombo patte nam inne dannawath athi
    Dr.upendra de silva kiyama ekkena thamai dunne (famous skin docek)
    Mamath oya kiyana kesha mula tharalaya gaawa bn crazybuddy ge post ekak dakala
    Mata nam hari giye na bng :(
    Eka dammata passe yana eka wadi una wage
    Yana eka wadi una kiyanne ara beheth eka nawathala kesha mule gaapu nisa wenna athi ;)
    Crazybuddy kiwwa parampaarewen konde yanawa nam kesha mule hariyana ekak na kiyala :(
    Manda
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගෙත් යනව බං
    මොනව කලක් ඒක නවත්තපු ගමන් අර ඔක්කොටම හරියන්න ආයෙ යනව
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Ube nalala depatthey kondey yanawa nam ...

    Eka genitic prashnayak... Ubey tatta ge ... ehema nattam amma ge patten mama la ehema nattam seeya ge AMBAANAKATA kondey thiyanawa nam ubey kondeth yanawa ..

    nalala depattey kondey yana ekata ..MALE PATTERN BALDNESS kiyala kiyanawa...eka wenne niyama piriminta kiyalath kiyanawa cause DHT ehema nattam dehytrasone wadi unamai oka wenne..

    Okata doctor kenek gen ahala finteride kiyana hormone tablet eka aran oka controle karanna puluwan.... Habai ithin Sperm /// count eka adu wenna puluwan...

    Wena mona karath ecchara deyak wen na...

    Kondey yana eka gana hithana nisawen ube kondey tawath yanna puluwa (anxity)

    Habai herbal soultion ekak thiyanawa ..Pranajeewath hodai lu ..mama dan na..

    SAW PALMETTO kiyana herbal eken wadak wenawa ..DHT block wenawa ..sinhalen kiyana nama nam mama danneth na..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං මේ විදියටම ත්‍රේඩ් බර ගාණකට රිප්ලයි කරලා ඇති බං.. කමක් නෑ උඹටත් ඒකම කියන්නං..

    කොණ්ඩෙ යන්න හේතු තියෙනවා.. මානසික ආතතිය, පීනස, නිදිමැරිම, හිස්හොරි, දිලීර රෝග, උෂ්ණයට ඔය ඔක්කොම නැත්තං ආරෙට..

    ආරෙට කොණ්ඩෙ යනවා නම් සනීප කරන්න බැහැ.. ඒවට බෙහෙත් නෑ..

    ඔය අනිත් දේවල් වලින් එකකට කොණ්ඩෙ යනවා නම් සනීප කරන්න පුළුවන්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් ගිහින්.. එයා කොණ්ඩෙ යන්න හේතුව හොයලා ඒකට බෙහෙත් කරයි.. නැතුව කොණ්ඩෙ යනවා කියලා ඩිරෙක්ට් ඒකටම බෙහෙත් කරන්න බෙහෙතක් නෑ..

    නිපුන කියල තියෙනව වගේ කේෂමූල තරලයට කොණ්ඩෙ යන එක නවතිනවා.. ඒත් ඒක සෑහෙන ගඳයි.. කැමති නම් ඒක පාවිච්චි කරපං..

    එහෙම නැත්තං මෙන්න මේ බෙහෙත් ටික කඩෙන් ගනිං.. හැබැයි ටිකක් ලොකු ගාණක් යයි..

    Megavit මල්ටි විටමින් පෙති එක ගානෙ මාස එකහමාරක් බීහන්..
    Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක පෙත්ත ගානෙ මාස තුනක් බීහන්.. (කොණ්ඩය, නියපොතු, සම හැමදේටම මේක හොඳයි)
    Minoxidil 5 එකක් අරන් කොණ්ඩෙ ගියපු තැන් වල ගාපන්.. අතේ ගාගන්න එපා.. සර්ජිකල් ග්ලවුස් දෙකක් පාවිච්චි කරපං..
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402

    kalla balamuko
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    KESHAMULATHARALAYEN IKMANATA HAIR GANIMATA-------NALALA DEPATTHE HARI THATTE HARI HAIR EKA IKMANATA VAVIMATA ***** RAZOR EKAKIN THATTAYA SHAVE KARANNA. SPECIIALLY KES GAHAKVATH NATHI PLANE THATTAYA RAZOR EKAKIN THATTAYA PODDAK SHAVE KARA KESHAMULATHARALAYA APPLY KARANNA. IKMANATA KONDAYA LABEY. www.hairlanka.com
     
    Last edited: