අනේ මචන්ලා මගේ කොන්ඩේ යනවා බන් ගොඩාක් ඔලුව අතගෑවොත් අතේ කෙස් ගස් බන්... මම හෙල්මට් දානවා මචන් .....විටමින් එකක් අඩුවෙලා කියලා තමයි මට කෙනෙක් කිව්වා... උබලා දන්න බෙහෙතක් කියපන්කෝ ලොකු උදව්වක් මචන්ලා 

matath okama una ban man sinhala weda mahattayekgen beheth gatta dan eka gahak gelawenne nahe, uba koheda inne?
machan weda mahattaya koheda inne kiyapanko