කොන්ඩේ යන එකට බෙහෙත්

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    pissuda ban api dinna wage mathakai :P:P



    giphy.gif


    api tama paradune:lol:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    නිල්‍යාදි තෛලය කියලා එකක් තියෙන්වා නෙද... ගාලනම් නහ. හොන්දයි කියාලා අහලා තියෙනවා..
     
    • Like
    Reactions: ijay

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    :yes::yes::yes::yes::yes:
    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!
     
    • Like
    Reactions: ijay

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    අස්වැන්න, පොල්පලා, බටුමුල්, කටුවැල්බටු, හීන්ගොකටු, බෙලිමුල්, හීන්මිදිමුල්,තොටිල මුල්, පළොල්මුල්, ඇත්දෙමටමුල්, බැවිලමුල්, සුදුළුණු යන මේවා කලඳ බැගින් ගෙන වතුර පත 08ක් දමා පතට සිඳවා පෙරා සිනි,මීපැණි දමා උදේ සවස පත භාගය බැගින් දින හයක් බොන්න.

    ඉන් අනතුරුව උදේ සවස බ්‍රාහ්මි ඝෘතය තේ හැදි එක බැගින් කා, බැවිලමුල්, සුදුළුණු තැම්බූ වතුර බොන්න.

    දහවල් හා රාත්‍රී ආහාරයට පෙර අමෘතාරිෂ්ටය හා බලාරිෂ්ටය සමව මිශ්‍ර කර වරකට මේස හැදි දෙක බැගින් බොන්න.හිසේ ගෑමට බලා ෛතලය ගුණය.

    පිණිබෑම, නිදිවැරිම, අධික ශීතල හා උෂ්ණ ආහාර පාන ගැනීමෙන් වැලකීම සුදුසුය.රාත්‍රියේ ස්නානයද ඉතා අහිතකරය

     
    • Like
    Reactions: ijay

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    perfectil capsule ගන්න මාස 3 ක් විතර.
    මම කියනවට අරං සතියක් බීලා බලන්න වෙනස දැනෙයි :)

    81UYx-iHoVL._AC_UL320_SR252,320_.jpg
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    mage helmat daagena innakota konde yano bn, dawasata 8am-7pm wage daagena inne😕😟😟?
    Mekata mukuth karanna ba ne bn
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොන්ඩේ යන එකට බෙහෙත් කරලා සාර්ථක වුනු කවුද ඉන්නේ. .මොනවද පාවිච්චි කරපු බෙහෙත්..:confused::confused:

    උබ නේද අර කොමිනිකේෂන් එකක් කරන තට්ට බඩා අර මං අර උබට කතා කරලා nokia phone එකක් ගැන ඇහුවේ කෙස්ටිකක් බාබර් සාප්පුවෙන් අරන් සුපර් ගූ ගලා අලවපන් මයි පුතී (ඒක නෙහෙයි බං කොහොමද මේ දවස්වල බිස්නස් සීසන් එකට කිසි ලල් එකක් නෑ නේද පුතී)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    If male pattern baldness (MPB) unfortunately nothing will work. FOr MPB minoxidill / perpercia (DHT blocker ) Works but not for everyone and mostly its not worth at all.

    Ayurweda.. (Find out about saw palmetto) - natural DHT blocker

    Oils - siddhyurweda eke mokak da thiynawa eka patta..nama nam mathaka na. BTW mama a kaale sahenna dagaluwa ...wadey hari giye naa....dan nam hitanna eeta wada dewal thiyanwa ..:D
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වයස කියද
    ස්ට්රෙස් එක හන්ද බන්,
    හිතන.එක අඩුකරපන්
     
    • Like
    Reactions: Gayan2016

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Zincovit + Evion 400 tablets....
    Kumarika long and black shampoo...
    If dandruff, use clear cool sport menthol shampoo...after that use kumarika shampoo

    This works for me...

    මචන් Zincovit වල සයිඩ් එෆ්ෆෙක්ට්ස් තියෙනවද??