ෆ්‍රෙන්ඩ්ස්,
අපේ නංගිගේ කොනේඩේ සුදු වෙනවා, මගෙත් තැන් තැන් වල තියනවා මමනම් ගණන් ගන්නේ නෑ. ඒත් එයාගේ තියනවා දැක්කම මට අවුල්. සිංහල බෙහෙත් කෙරුවා ඒවාට අඩු නැහැ. එයාට 24 යි, හෙනා හොඳ නෑ කියල කියනවා නේද? තවම හෙනා වර්ග මුකුත් ගාල නෑ.
වස විෂ නැති විශ්වාසයෙන් ගාන්න පුළුවන් දෙයක් තියනවද? ඒවා ගාල පස්සේ වෙන ලෙඩ හැදෙයිද?
බෙහෙත් ගන්න හොඳ තැනක්වත් තියනවනම් කියන්න.
බුදුසරණයි!