මගෙත් ඉදෙනවා බන්ස්. නෙට් එකේ තිබ්බා ලුළු ඉස්ම ගානකොට මාස 1.5 විතර සුදු ගස් කළු වෙනවා කියලා. මම ට්රයි එකක් දීලා බලනවා. පොඩ්ඩක් එකත් හොයලා බලන්න.
කොටින්ම කෙල්ලෙක් එක්ක කතා කරන්නත් ලැජ්ජයි.දකින උනුත් නිකන් චා කරනවා.

කියපන් මුනටම හොදවාන් දෙකක්. මචන් මානසිකව වැටෙන්න එපා. එකෙන් වැඩිවෙනවා විතරයි.

හිතන්න යන්න එපා. (මිට පස්සේ උබ ඒ ගැන හිතන්නේ නැහැ කියලා ඒකම හිත හිත ඉන්න එපා. ) ඔය සැරින් සැරේ කන්නාඩියෙන් සුදු කෙස් බලන එක එහෙම අඩු කරපන්.
මේක මට හිතුන දෙයක් මචන්.
මම දැකලා තියෙනවා කොන්ඩේ සුදු එවුන් හොද කට් එකක් ගහලා ඉන්නකොට සුදු කෙස්වලට වඩා අවදානය යන්නේ කට් එකට.
නිකන් චාම් කොන්ඩේ තියෙනවට වඩා. අනේ මන්දා මටනම් එහෙම හිතෙනවා.

එහෙම කියලා කැලෑ කට් කපන්නත් එපා.
හොදවෙයි බන් මම දන්නවා උබට බෙහෙතක් හම්බවෙයි.
