හැමදාම හොදට පොල් තෙල් ගාලා ඔලුව මසාජ් කරපන්. නිකක් පොල්තෙල් ගෑවට වැඩක් නෑ. මසාජ් එක තමා වැදගත්.
හොඳට ගොටුකොල කාපන්. හැමදාම උදේට ගොටුකොල ඉස්ම බීපන්. 95% සාර්ථකයි.


එක නම් එච්චර හොඳ වැඩක් නෙමේ මචන්.මටත් වැඩිවුණා ඕක කරන්න ගිහින්.මගේ යාලුවෝ දෙන්නේක්ටත් කෙස් ඉදිලා තිබිල උන් ඒවා ගෙලෙව්වා.
දැන් උන්ගේ ඔලුවේ ඉදිච්ච කෙස් 5-6 ගුණයකින් වැඩිවෙලා.![]()


