කොන්ඩේ සුදු වෙලාද? කළු කරනවද?

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    කොහෙද පදිංචි ?
    අලව්ව

    ඩයි ශැම්පු එකක් තියෙනවා ඒක නම් ටිකක් විතර හොඳයි ! ඒක කියලා ත් වස තමා ඉතින්.

    පැකට් එක කැඩුවා ගෑවා මසාජ් කරා ගත්තා විනාඩි 20 කින් සීතල වතුරින් හෝදලා යවන්න තියෙන්නේ , ඊට පස්සේ බලනකොට ලස්සනට මුලු කොන්ඩෙම කලු වෙලා තියෙනවා.

    ඩයි කරනව නම් ආරාක්ශිතම ක්‍රමවේදය තමා සැලූන් යන එක.. ඕව්වා හිස් කබල මතුපිට ගෑවුනාම පිලිකා හැදෙන්න බලපානවාලු..

    නංගිව දැන්ම බන්දලා දීපන් 😅
    සැලූන් එකකින් කළු ඩයි එකක් කරන්න තමයි වෙන්නේ නේද? ඔලුවේ ගෑවෙන්නේ නැතුව ගාන්න ඕනෙනේ. ඒවගෙත් හොඳ වර්ග ඇති නේද?
    :-)(y)
    ------ Post added on Dec 15, 2021 at 2:32 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,316
    113
    - උඩරට -
    සැලූන් එකකින් කළු ඩයි එකක් කරන්න තමයි වෙන්නේ නේද? ඔලුවේ ගෑවෙන්නේ නැතුව ගාන්න ඕනෙනේ. ඒවගෙත් හොඳ වර්ග ඇති නේද?
    :-)(y)
    ------ Post added on Dec 15, 2021 at 2:32 PM
    ඔව් ඒවාගේ තියෙනවා , ඔලුවේ හිස්කබලේ ගෑ නොගෑවෙන විදිහට ගාන්න පුළුවන් ගැජෙට් පනා තියෙනවා ,
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අලව්ව
    අලව්වෙ ආයුර්වේද රෝහල් කීපයක්ම තියෙනවා , ඒවායින් නොමිලේ කරගන්න.

    නේවාසිකව (ඇඩ්මිට් වෙලා) ආහාර පාලනයකින් (diet control) කරන ප්‍රතිකාර මාර්ගයෙන් ඕක නිට්ටාවටම සනීප කරගන්න.
     
    • Like
    • Haha
    Reactions: wqe123 and WannaCry

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Hoda brand ekak gapan dye gnawa nam. Mokada samahara ewa long term gaddi muna kaluwenna gannawa. Nangita 40-45 weddi muna thaara guliyak wage kaluwei
     
    • Like
    Reactions: WannaCry

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,860
    113
    Kandy
    ඩයි එහෙම නැතිනම් කලර් කරනකොට ඒකේ ටියුබ් දෙකක් තියෙනවා එකෙන් වෙන්නෙ මෙහෙම දෙයක් එකක ඇමෝනියා වල දාපු කලු පාට කලර් එක තියෙනවා අනිත් එකේ හය්ඩ්‍රිජන් පෙරොක්සයිඩ් තියෙනවා මේ දෙක මිශ්‍ර කරලා ගෑවම අපේ ඇහට නොපෙනුනාට අපෙ කෙස් ගස විශාල කරලා බැලුවොත් පෙන්න තියෙන්නෙ කබලෑවගේ හම වගේ ඇමෝනියා නිසා අර ක්බ්ල්ලෑවගේ හම වගේ තියෙන ස්තර ඈත් වෙනවා ඉට පස්සේ පෙරොක්සයිඩ් එක අතුලට ගිහින් දැනට කලුපාටට ස්වභාවිකව තියෙන වර්නය අවර්න කරනවා ඉට පස්සේ කලු පාට තින්ත අන්ශු කෙස්ගස ඇතුලට ගමන් කරනවා ඉට පස්සේ අර ඈත් උන ස්තර ලන් උනාම තින්ත අන්සු වලට එලියට එන්න බැරුව ලොක් වෙනවා ඔහොමයි කෙස් ගහක් කලර් වෙන්නේ

    බෙලොස් එක හොදයි පොඩ්ඩක් අරන් මික්ස් කරලා කන පිටි පස්සේ ගාලා පැයක් දෙකක් ඉදලා බලන්න.මාලනි බුලත් සින්හලත් මැරුනේ ඩයි විසවෙලා
    ------ Post added on Dec 15, 2021 at 7:13 PM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    බෙලොස් එක හොදයි
    මේකත් මම ගාලා තියනවා. මතක විදිහට බෙලොස් සහ ඩ්‍රීම්රෝන් වල කලර් එක අල්ලලා තියනවා. ගානියර් නම් ඉක්මනට තඹ වෙනවා කියන එක තමා මගේ අත්දැකීම.
     
    • Like
    Reactions: WannaCry

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    owa gewama wediyen sudu wenawa kiyanawa pelak un,ita passe nogama inna bari lu,mageth tenin thena enawa ban,eth mukuth gewe na.
     
    • Like
    Reactions: WannaCry

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    ෆ්‍රෙන්ඩ්ස්,:-(
    අපේ නංගිගේ කොනේඩේ සුදු වෙනවා, මගෙත් තැන් තැන් වල තියනවා මමනම් ගණන් ගන්නේ නෑ. ඒත් එයාගේ තියනවා දැක්කම මට අවුල්. සිංහල බෙහෙත් කෙරුවා ඒවාට අඩු නැහැ. එයාට 24 යි, හෙනා හොඳ නෑ කියල කියනවා නේද? තවම හෙනා වර්ග මුකුත් ගාල නෑ.

    වස විෂ නැති විශ්වාසයෙන් ගාන්න පුළුවන් දෙයක් තියනවද? ඒවා ගාල පස්සේ වෙන ලෙඩ හැදෙයිද?

    බෙහෙත් ගන්න හොඳ තැනක්වත් තියනවනම් කියන්න.
    බුදුසරණයි!
    Ubesekara kiyala thel ekak gaanawa ape kollek. u nam qwa konde pahenawa adu una kiala eken sahenda
     
    • Like
    Reactions: WannaCry

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    සිංහල බේත් හරියට කරල නෑ. ඕක පීනසේ එක ලක්ෂණයක්. මාස කීපයක් යනවා කොණ්ඩෙ කළු වෙන්න. එක පාර කළු වෙන්නෙ නෑ.
    Hari! Matath meka podi kale tibba, habai sinhala behth walin goda giya apahu awe na.