කොන්ඩේ හිටවීමේ සැත්කම් කරන්න තැනක් සහකරප

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    කොන්ඩේ හිටවීමේ සැත්කම් කරන්න තැනක් සහකරප

    * කොන්ඩේ හිටවීමේ සැත්කම් (Hair Transplant)
    සාර්ථකද ? :confused::confused::confused:
    * ලංකාවේ කොන්ඩේ හිටවීමේ සැත්කමක් කරනවනම් කොහෙද හොඳ ? :nerd:
    * දැනට කරපු අය ඉන්නවනම් එයාලගේ අත්දැකීම පොඩ්ඩක් බෙදා ගන්න පුළුවන්ද ? :yes::yes:

    ලොකු උදව්වක් !
    :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    100% කවර් වෙන්නේ නෑ පලවෙනි පාරින්. 3,4 පාරකට කරන්න ඕන කොන්ඩේ ගිය තැන් වහගන්න. හොඳටම කරන ඩොකෙක් ඉන්නවා තුර්කියේ නම්. ලක්ෂ 30ක් 40ක් වගේ යනවලු කොලිටියටම කරන්න. ලංකාවේ නම් කලත් නෑ වගේ තමයි කරපු උන්ගේ ෆොටෝස් දැක්කම.
     
    • Like
    Reactions: code320c

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    lush skin clinic. oke tiyenawa prp treatment kiyala ekak. ube blood aran Platelet seperate karala scalp ekata inject karanawa.
    session ekakata 30,000k withara yanawa. masekata eka para gane masa 4k, 5k wath karanna ona kiyala kiyanne result enna :(
     
    • Like
    Reactions: code320c

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    lush skin clinic. oke tiyenawa prp treatment kiyala ekak. ube blood aran Platelet seperate karala scalp ekata inject karanawa.
    session ekakata 30,000k withara yanawa. masekata eka para gane masa 4k, 5k wath karanna ona kiyala kiyanne result enna :(

    වැඩේ හරි නොගියොත් සල්ලි ආයේ දෙනවළුද?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Heshan Daminda; හොඳටම කරන ඩොකෙක් ඉන්නවා තුර්කියේ නම්. ලක්ෂ 30ක් 40ක් වගේ යනවලු කොලිටියටම කරන්න. ලංකාවේ නම් කලත් නෑ වගේ තමයි කරපු උන්ගේ ෆොටෝස් දැක්කම. said:
    බොරු වැඩක් බං කොන්ඩේට ලක්ෂ 30ක් 40ක් වියදම් කරන්නේ. බලපන්කො ලෝකේ ලොකුම සල්ලිකාරයා වෙච්චි amazon එකේ ලොක්කයි (Jeff Bezos) ලංකාවේ ලොකුම සල්ලිකාරයා ධම්මික පෙරේරායි තට්ටයෝනේ. උන්ට කොහොම හිටවන්න බැරිද? ප්‍රධාන දේ worry නොවී සිටීමයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    Heshan Daminda; හොඳටම කරන ඩොකෙක් ඉන්නවා තුර්කියේ නම්. ලක්ෂ 30ක් 40ක් වගේ යනවලු කොලිටියටම කරන්න. ලංකාවේ නම් කලත් නෑ වගේ තමයි කරපු උන්ගේ ෆොටෝස් දැක්කම. said:
    බොරු වැඩක් බං කොන්ඩේට ලක්ෂ 30ක් 40ක් වියදම් කරන්නේ. බලපන්කො ලෝකේ ලොකුම සල්ලිකාරයා වෙච්චි amazon එකේ ලොක්කයි (Jeff Bezos) ලංකාවේ ලොකුම සල්ලිකාරයා ධම්මික පෙරේරායි තට්ටයෝනේ. උන්ට කොහොම හිටවන්න බැරිද? ප්‍රධාන දේ worry නොවී සිටීමයි.

    අන්නේකයි, මොකෝ උන්ට සල්ලි නැතුවයි.
     
    මේකනේ මචන්.. එකිනෙකාගේ ඕනෑ එපාකම්, කැමති අකමැති දේවල් එකිනෙකාට වෙනස්. කොච්ච්ර සල්ලි කාරයෝ උනත් උන්ට ඒ දේට කැමැත්තක්, ආසාවක් නැත්නම් උන් ඒ දේ කරන්නේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara

    මේකනේ මචන්.. එකිනෙකාගේ ඕනෑ එපාකම්, කැමති අකමැති දේවල් එකිනෙකාට වෙනස්. කොච්ච්ර සල්ලි කාරයෝ උනත් උන්ට ඒ දේට කැමැත්තක්, ආසාවක් නැත්නම් උන් ඒ දේ කරන්නේ නෑ.

    Hair replacement එකක් කරගනින්, ලේසියි පහසුයි ඉක්මන් :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    රන්ජන් කරල තියෙන්නෙ
    ලක්ෂ තිහක් වියදම් කරන එකක් නෑ ඌ
    ඒකාලෙ ජනාධිපති අරමුදලෙන් දුන්නද දන්නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    රන්ජන් කරල තියෙන්නෙ
    ලක්ෂ තිහක් වියදම් කරන එකක් නෑ ඌ
    ඒකාලෙ ජනාධිපති අරමුදලෙන් දුන්නද දන්නෑ

    ඌ හිටෙව්වේ නෑ, ඌ කලේ රිප්ලේස්මන්ට් එකක්. ඕන වෙලාවට ගැලෙව්වා ඕන වෙලාවට හයි කළා. රොශාන් ප්‍රනාන්දු කලෙත් ඒකමයි. සුරාජ් මාපා තමා හිටෙව්වේ. නලින් පෙරේරා හිටෙව්වා. ලොකු වෙනසක් පේන උන් හිටවල නෙමෙයි තියෙන්නේ රිප්ලේස්මන්ට් එකක් කරලා තියෙන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    ඌ හිටෙව්වේ නෑ, ඌ කලේ රිප්ලේස්මන්ට් එකක්. ඕන වෙලාවට ගැලෙව්වා ඕන වෙලාවට හයි කළා. රොශාන් ප්‍රනාන්දු කලෙත් ඒකමයි. සුරාජ් මාපා තමා හිටෙව්වේ. නලින් පෙරේරා හිටෙව්වා. ලොකු වෙනසක් පේන උන් හිටවල නෙමෙයි තියෙන්නේ රිප්ලේස්මන්ට් එකක් කරලා තියෙන්නේ.

    ගම්ගාලා අලවලා කියලද කියන්නෙ :shocked:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    ගම්ගාලා අලවලා කියලද කියන්නෙ :shocked:

    ඔව් ගම් ගාල අලවන්නත් පුලුවන් නැත්තන් ක්ලිප් කරන්නත් පුළුවන්.

    මේක බලහන්

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    වැඩේ හරි නොගියොත් සල්ලි ආයේ දෙනවළුද?

    එහෙම ආයෙ දෙනවද බන්? පිස්සුද? මාසෙකට එක පාර ගානෙ (30,000/=) මාස 6ක් වත් ඉන්ජෙක්ට් කරන්න ඕන ස්කැල්ප් එකට ප්ලේට්ලට්. එතකොට තමා වෙනසක් තේරෙන්නෙ කියල කියන්නෙ. අනික තට්ටෙ පෑදුන තැන් වලට ඕක කරන්න බෑ.:baffled::baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara

    එහෙම ආයෙ දෙනවද බන්? පිස්සුද? මාසෙකට එක පාර ගානෙ (30,000/=) මාස 6ක් වත් ඉන්ජෙක්ට් කරන්න ඕන ස්කැල්ප් එකට ප්ලේට්ලට්. එතකොට තමා වෙනසක් තේරෙන්නෙ කියල කියන්නෙ. අනික තට්ටෙ පෑදුන තැන් වලට ඕක කරන්න බෑ.:baffled::baffled:

    hair replacement එකක් කරන එක සැපයි වගේ එහෙනම්
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    hair replacement එකක් කරන එක සැපයි වගේ එහෙනම්

    itin ban me treatment eken wenne ube hair roots aye plant karana ekane. oya inject karapu tanin masa 2kin wage hair enawa. 70%k withara. inject karapu hama taninma enne na itin.
    oka hodai ube hair volume eka wadi karaganna, godak tatte tiyenawanam sahenna kal idan, useless:baffled: