lush skin clinic. oke tiyenawa prp treatment kiyala ekak. ube blood aran Platelet seperate karala scalp ekata inject karanawa.
session ekakata 30,000k withara yanawa. masekata eka para gane masa 4k, 5k wath karanna ona kiyala kiyanne result enna![]()
Heshan Daminda; හොඳටම කරන ඩොකෙක් ඉන්නවා තුර්කියේ නම්. ලක්ෂ 30ක් 40ක් වගේ යනවලු කොලිටියටම කරන්න. ලංකාවේ නම් කලත් නෑ වගේ තමයි කරපු උන්ගේ ෆොටෝස් දැක්කම. said:බොරු වැඩක් බං කොන්ඩේට ලක්ෂ 30ක් 40ක් වියදම් කරන්නේ. බලපන්කො ලෝකේ ලොකුම සල්ලිකාරයා වෙච්චි amazon එකේ ලොක්කයි (Jeff Bezos) ලංකාවේ ලොකුම සල්ලිකාරයා ධම්මික පෙරේරායි තට්ටයෝනේ. උන්ට කොහොම හිටවන්න බැරිද? ප්‍රධාන දේ worry නොවී සිටීමයි.

අන්නේකයි, මොකෝ උන්ට සල්ලි නැතුවයි.

මේකනේ මචන්.. එකිනෙකාගේ ඕනෑ එපාකම්, කැමති අකමැති දේවල් එකිනෙකාට වෙනස්. කොච්ච්ර සල්ලි කාරයෝ උනත් උන්ට ඒ දේට කැමැත්තක්, ආසාවක් නැත්නම් උන් ඒ දේ කරන්නේ නෑ.

Hair replacement එකක් කරගනින්, ලේසියි පහසුයි ඉක්මන්![]()
රන්ජන් කරල තියෙන්නෙ
ලක්ෂ තිහක් වියදම් කරන එකක් නෑ ඌ
ඒකාලෙ ජනාධිපති අරමුදලෙන් දුන්නද දන්නෑ
ඌ හිටෙව්වේ නෑ, ඌ කලේ රිප්ලේස්මන්ට් එකක්. ඕන වෙලාවට ගැලෙව්වා ඕන වෙලාවට හයි කළා. රොශාන් ප්‍රනාන්දු කලෙත් ඒකමයි. සුරාජ් මාපා තමා හිටෙව්වේ. නලින් පෙරේරා හිටෙව්වා. ලොකු වෙනසක් පේන උන් හිටවල නෙමෙයි තියෙන්නේ රිප්ලේස්මන්ට් එකක් කරලා තියෙන්නේ.

ගම්ගාලා අලවලා කියලද කියන්නෙ![]()
වැඩේ හරි නොගියොත් සල්ලි ආයේ දෙනවළුද?

එහෙම ආයෙ දෙනවද බන්? පිස්සුද? මාසෙකට එක පාර ගානෙ (30,000/=) මාස 6ක් වත් ඉන්ජෙක්ට් කරන්න ඕන ස්කැල්ප් එකට ප්ලේට්ලට්. එතකොට තමා වෙනසක් තේරෙන්නෙ කියල කියන්නෙ. අනික තට්ටෙ පෑදුන තැන් වලට ඕක කරන්න බෑ.![]()
hair replacement එකක් කරන එක සැපයි වගේ එහෙනම්